Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
ඉන්ධන
Search
Browse our exclusive articles!
පාසල් ළමුන් ප්‍රවාහනයට තිබුණු ඉන්ධන බාධාව ඉවතට?
පුවත්
ASK
-
July 26, 2022
පවතින ඉන්ධන අර්බුදය හමුවේ පාසල් දරුවන් ප්‍රවාහනය කිරීමේදී මතුව තිබුණු ගැටළුකාරී තත්ත්වයට විසඳුම් දීමට අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා මැදිහත් වූ බව සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමය අද (25) මාධ්‍ය වෙත පැවසුවේය.
සර්ව පාක්ෂික ආණ්ඩුවේ ආරම්භය ලෙස තමයි ජනාධිපති ලෙස රනිලුත් අගමැති ලෙස දිනේෂුත් පත් කළේ!
පුවත්
ASK
-
July 26, 2022
සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ජා පත්වමින් තිබෙන අතර එය ජනාධිපතිවරයාගේ මෙහෙයවීමෙන් සිදුවන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේය.
ජනතා ප්‍රශ්නවලට විසඳුම් දෙන්න විපක්ෂයෙන් ජාතික සභාවක්!
පුවත්
ASK
-
July 26, 2022
ජනතාව මුහුණ දෙන ගැටඑවලට විසඳුම් යෝජනා ඉදිරිපත් කෙරෙන ජාතික සභාවක් පිහිටුවීමට විපක්ෂය කටයුතු කර තිබේ.
සෑම පිරවුම්හලකටම තෙල් එන්නේ නැහැ.තෙල් එන ඒවාට විතරක් යන්න – පිරවුම්හල් වෙතින් ඉල්ලීමක්
පුවත්
ASK
-
July 25, 2022
ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන තොග ප්‍රමාණවත් තරම් තිබෙන බව පැවසුවද බෙදා හැරීම සීමා කර ඇති හෙයින් සෑම ඉන්ධන පිරවුම්හලකටම පෙට්‍රල් සහ ඩීසල් නොලැබෙන බව ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර රාජපක්ෂ මහතා අද (25) මාධ්‍ය වෙත පැවසුවේය.
ළමයින්ව පාසල් ගේන්න ඕනේ නම් අපිට ඩීසල් දෙන්න! (VIDEO)
පුවත්
ASK
-
July 24, 2022
හෙට දින සිට යළි පාසල් විවෘත කිරීම සිදු වන නමුත් දරුවන් සහ දෙමව්පියන් ඇතුළු පිරිස් ප්‍රවාහනය කිරීම සාමාන්‍ය පරිදි සිදුකිරීමට තරම් ප්‍රමාණවත් ඩීසල් තොග නොලැබීම නිසා යම් යම් දුෂ්කරතා මතු විය හැකි බව සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා අද (24) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.
1
...
64
65
66
...
197
Page 65 of 197
Popular
වෛද්‍ය ගල්ලන්ගොඩ සිහි කරමින් පැසිපන්දු තරගාවලියක්
Nishman Ranasinghe
-
August 27, 2025
ටිරෝන් ද සිල්වා කුසලානය 10 වන වරටත් කැවිලියර්ස් සතු වෙයි
ක්‍රීඩා
August 27, 2025
0
නිශ්මං රණසිංහ අගෝස්තු 27, කොළඹ LNW: “ටිරෝන් ද සිල්වා” අභියෝගතා කුසලානය...
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ 2026 පූර්ව අයවැය සාකච්ඡාව ජනපති ප්‍රධානත්වයෙන්!
පුවත්
August 27, 2025
0
ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට කර්මාන්ත අංශයේ දායකත්වය ඉහළ නංවා...
ඩොනල්ඩ් ට්‍රම්ප් ඉන්දියාවට 50%කින් තීරුබදු ඉහල නංවන විට අග්‍රාමාත්‍ය මොදී චීන සංචාරයකට සැරසේ ;මුල් බැසගත් එදිරිවාදිකම්වලට වඩා ආර්ථික ස්ථාවරත්වයට ප්රමුඛ වනු පෙනේ
විදෙස්
August 27, 2025
0
සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 27:ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ්...
අධිකරණයට පිවිසෙන මාර්ගය අවහිර කළ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් නියෝග!
දේශපාලන පුවත්
August 27, 2025
0
කොළඹ LNW:හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි පැමිණිල්ල විභාග...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.