Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
ඉන්ධන
Search
Browse our exclusive articles!
අපි ජයග්‍රහණය කළා.දැනටමත් තෙල්,ගෑස් මඟට ඇවිත් තියෙන්නේ – ගීතා (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
July 20, 2022
මේ වන විට රනිල් වික්‍රමසිංහ මහතා නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්ව සිටින අතර සර්ව පාක්ෂික ආණ්ඩුවක් ලෙස ඉදිරියට යාවී යන්න විශ්වාසය පළකරන අතර ජනතාවගේ ඉල්ලීමද එය වන හෙයින් සැමවිටම ජනතාවගේ ඉල්ලීමට ඇහුම්කන් දියයුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මිය සඳහන් කළාය.
අපිට දෙනවා කියපු අයත් දීලා නෑනේ.සජිත්ගේ විපක්ෂ නායකකමටත් ප්‍රශ්නයක් වෙන්න පුළුවන් – වාසු (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
July 20, 2022
ඩලස් අලහප්පෙරුම මහතා වෙත ජන්දය දෙන බවට ප්‍රසිද්ධියේ කියා සිටි අය පවා එය සිදුකර නැති බවක් පෙනෙන්නට ඇති අතර රැවටීමකට ලක්වුණාද යන සැකයක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පැවසුවේය.
08 වැනි විධායක ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ හෙට දිවුරුම් දෙයි
පුවත්
ASK
-
July 20, 2022
ශ්‍රී ලංකාවේ 08 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස පාර්ලිමේන්තු ජන්දයෙන් තේරී පත් වූ රනිල් වික්‍රමසිංහ මහතා හෙට (21) දින දිවුරුම් දීමට නියමිතයි.
හෙට ආණ්ඩුව ගත්තත් දවසින් දෙකෙන් කරන්න බැහැ. භාණ්ඩාගාරය ට්‍රිලියන ගණනින් සෘණ – හර්ෂ (VIDEO)
පුවත්
ASK
-
July 19, 2022
මේ වන විට රට පවතින තත්ත්වය අනුව හෙට ආණ්ඩුව ගත්තත් දවසින් දෙකෙන් මෙය ගොඩදැමිය නොහැකි බව ජනතාවද දැනගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පැවසුවේය.
නිශ්චිත වැඩපිළිවෙලක් නැත්නම් ශ්රීලනිපය ජන්දය නොදීමේ තීන්දුවක!
පුවත්
ASK
-
July 16, 2022
ජනතාව මුහුණ දී සිටින පීඩාකාරී තත්ත්වයන්ගෙන් මුදවා ගැනීම සඳහා නිශ්චිත වැඩපිළිවෙලක් ඉදිරිපත් නොකරන්නේ නම් එළඹෙන 20 වැනිදා පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන ජනාධිපතිවරයෙකු තෝරා ගැනීමේ ජන්දයේදී කිසිදු අපේක්ෂකයෙකුට ජන්දය නොදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබේ.
1
...
68
69
70
...
198
Page 69 of 198
Popular
මේ අයවැය හාරන්න හාරන්න රත්තරන් මතුවෙන ආකරයක් වගේ – මාලිමා මන්ත්‍රී චමින්ද
RN
-
November 14, 2025
ටයිටැනික් නෞකාවේ කුඩා මගී ඔරලෝසුවක් පවුම් මිලියනයකට මිල නියම කෙරේ
විදෙස්
November 14, 2025
0
සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ටයිටැනික් නෞකාවේ...
නැඟී එන ආසියානු තරු අතරට කටාර් හී දී එක්වන ශ්‍රී ලංකා තරු
ක්‍රීඩා
November 14, 2025
0
නිශ්මං රණසිංහ නොවැම්බර් 14, කොළඹ LNW: ශ්‍රී ලංකා ඒ කණ්ඩායම...
පකිස්තානයේ බෝම්බ ලංකාවේ ක්‍රිකට්වලට අටවන්න හදන දේශපාලනය
ක්‍රීඩා
November 14, 2025
0
නිශ්මං රණසිංහ නොවැම්බර් 14, කොළඹ LNW: බෝම්බ පිපිරීම නිසා මේ...
එක්සත් රාජධානියේ බිලියනපතියෙකු වන ජෝ ලුවිස්ට ට්‍රම්ප්ගෙන් සමාව
විදෙස්
November 14, 2025
0
සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ටොටන්හැම් හොට්ස්පර්...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.