Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
ඉන්ධන
Search
Browse our exclusive articles!
පොහොට්ටුව විදිහට දැන් තීරණ ගන්න හැකියාවක් නැහැ.සාගර කාරියවසම්ට බැහැ අපිට බලපෑම් කරන්න – දොළවත්ත (VIDEO)
පුවත්
ASK
-
July 16, 2022
සාගර කාරියවසම්ට හැමදාමත් පොහොට්ටුවේ සහ තමන්ගේ ලෙටර් හෙඩ් මාරු වන අතර ඔහුට මන්ත්‍රීවරුන්ට බලපෑම් කිරීමේ හැකියාවක් නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී දොළවත්ත මහතා පැවසුවේය.
රනිල්,සජිත් සහ ඩලස් සමඟ අනුරත් පිටියට !(VIDEO)
දේශපාලන පුවත්
ASK
-
July 16, 2022
එළඹෙන 20 වෙනිදා පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන නව ජනාධිපතිවරයෙකු තෝරාගැනීමේ ජන්දයට ජාතික ජන බලවේගය නියෝජන කරමින් එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතාද ඉදිරිපත්වන බව අද (16) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසුවේය.
ජාතික ඉන්ධන බලපත්‍රයක් හඳුන්වාදෙයි – එක හැදුනුම්පතකට එක වාහනයයි
පුවත්
ASK
-
July 16, 2022
පවතින ඉන්ධන අර්බුදය හමුවේ ලැබෙන ඉන්ධන තොග කළමනාකරණය කර ගැනීම සඳහා ජාතික ඉන්ධන බලපත්‍රය හඳුන්වාදීම අද සිදුකෙරෙන බව විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
ප්‍රතිපත්තිය කොහොමද බලලා අපි තීරණයක් ගන්නවා – විමල් (VIDEO)
පුවත්
ASK
-
July 15, 2022
ජනාධිපති ධූරය සඳහා ඉදිරිපත්වන අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් අවධානය යොමුකර ඔවුන් සමඟ වෙන වෙනම සාකච්ජා කිරීමෙන් අනතුරුව ජන්දය දෙනු ලබන අපේක්ෂකයා තෝරා ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසුවේය.
හමුදාව නැති වුණොත් සිපෙට්කෝ පිරවුම්හල් වල තෙල් බෙදිල්ල කොට උඩ! (VIDEO)
පුවත්
ASK
-
July 15, 2022
අද (15) රාත්‍රියේදී පැමිණීමට නියමිත ඩීසල් නෞකාව පැමිණියහොත් හෙට හෝ අනිද්දා සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් වෙත හැරීම සිදුකළ හැකි අතර මේ වන විට නිකුත් කර තිබෙන කූපන්වලට ඉන්ධන ලබාදීමේදී ප්‍රශ්න සහගත තත්ත්වයක් උදා වනු බව ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමා රාජපක්ෂ මහතා පැවසුවේය.
1
...
69
70
71
...
198
Page 70 of 198
Popular
අපි යන්නේ අරමුණකට. අපිත් එක්ක සෙල්ලම් ගෙවල් හදන්න ලෑස්ති වෙන්න එපා – ටිල්වින්
ASK
-
November 14, 2025
IMF විසින් 2026 අයවැය සමාලෝචනය කරන බව පවසයි: ඉදිරි සති කිහිපය තුළ ඊළඟ වාරිකය නිකුත් කිරීමට තීරණය කරයි!
සංවර්ධන පුවත්
November 14, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 14, කොළඹ LNW : IMF විසින් 2026...
සජිත් ඔයා කොන්ද කෙළින් තියාගෙන කියන්න වතුකම්කරුවන්ට 200 දෙනවට කැමතියිද? අකමැතියිද?
දේශපාලන පුවත්
November 14, 2025
0
කොළඹ LNW:2026 අයවැය මඟින් වතු කම්කරු ජනතාවගේදෛනික වැටුප් වැඩි...
රජය ගෙනයන වැඩපිළිවෙලට ස්විට්සර්ලන්තයේ පූර්ණ සහයෝගය!
සංවර්ධන පුවත්
November 14, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 14, කොළඹ LNW : ශ්‍රීලංකාවේ ස්විට්සර්ලන්ත තාපතිනි...
මෙවර ලෝකයේ හොඳම මලල ක්‍රීඩා ඡායාරූප තුන
ක්‍රීඩා
November 14, 2025
0
නිශ්මං රණසිංහ නොවැම්බර් 14, කොළඹ LNW: ලෝක මලල ක්‍රීඩා සම්මාන...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.