*
Tuesday, April 16, 2024
spot_img

Latest Posts

මහින්දට සහ බැසිල්ට 28 තෙක් විදෙස් ගමන් තහනම්!

හිටපු අගමැති මහින්ද රාජපක්ෂ සහ හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ වෙත ලබන 28 වැනිදා තෙක් අවසරයකින් තොරව විදෙස් ගතවීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (15) නියෝගයක් නිකුත් කළේය.

රට ආර්ථික අර්බුදයකට ඇදදමමින් බංකොලොත් කිරීමේ චෝදනා එල්ල කරමින් ගොණුකරන ලද පෙත්සම විභාගයට ගත් අවස්ථාවේදීයි මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ.

අගවිනිසුරු ජයන්ත ජයසුරිය,බුවනෙක අලුවිහාරේ,ප්‍රියන්ත ජයවර්ධන,විජිත් මලල්ගොඩ සහ එල්.ටී.බී.දෙහිදෙණිය යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේදී මෙම පෙත්සම විභාග කෙරුණි.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan