Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
ඉන්ධන
Search
Browse our exclusive articles!
ගෝඨාභය, දැන් හොඳටම ඇති.යන්න නිරයක් හොයාගන්න! (VIDEO)
පුවත්
ASK
-
June 24, 2022
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා දැන් කරුණාකර ඉල්ලා අස්විය යුතු අතර ඔහු සාර්ථක වෙනතුරු ජනතාවට බලා සිටිය නොහැකි බව ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය අවධාරණය කළාය.
එනවයි කියපු පෙට්‍රල් නැව තාම නැහැ.ඩීසල් නැවට ඇනවුමකුත් නැහැ.බොරතෙල් නැවත් නැහැ! (VIDEO)
පුවත්
ASK
-
June 24, 2022
මේ වන විට ඩොලරයට ගෙවන රුපියල් ප්‍රමාණය අඩු වී තිබෙන අතර ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළ යාම නිසා මිල සූත්‍රයට අනුව රට තුළද ඉන්ධන මිල පහළ යා යුතු බව සමඟි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු හා මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත මාහතා පැවසුවේය.
ජොන්ස්ටන් ඇතුළු 03කට සිතාසි!
පුවත්
ASK
-
June 24, 2022
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තිදෙනෙකුට ලබන මස 04 වැනිදා කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අද (24) සිතාසි නිකුත් කර තිබේ.
ආණ්ඩුවකින් ජනතාව බලාපොරොත්තු වෙන්නේ විසඳුම් මිස අදෝනා නොවෙයි – සජිත් (VIDEO)
පුවත්
ASK
-
June 24, 2022
අද ජනතාවට සිදුව තිබෙන්නේ තම තමන්ගේ බරත් රට විනාශ කරන දේශපාලඥයින්ගේ බරත් යන දෙකම කරට ගැ නීමට යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
වර්තමානයේ රට තුළ ක්‍රියාත්මක වන්නේ දේශපාලන සූදුවක් – සජිත් (VIDE0)
දේශපාලන පුවත්
ASK
-
June 23, 2022
අද රටේ ක්‍රියාත්මක වන්නේ දේශපාලන සූදුවක් බවත් මේ දේශපාලන සූදුවේ අවාසනාවකට මෙන් ලක්ෂ 220ක් වූ ජනතාව ඉත්තන් වී ඇති බවත්, මෙහි දී ජනතා අභිලාෂයන් යටපත් වී බලයේ සිටින පාර්ශ්වය කුමන හෝ ආකාරයකින් ජනමතය විවිධාකාර වූ ක්‍රමයකින් යටපත් කරගෙන තමන්ගේ අභිමතාර්ථයන් ජනග්‍රහණය කරවන තත්ත්වයක් ඇතිව තිබෙන බවත් අද (23) විපක්ෂ නායක කාර්යාලයේ දී ව්‍යවස්ථා සංශෝධන පිළිබද පැවැති සාකච්ඡාවක දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
1
...
87
88
89
...
198
Page 88 of 198
Popular
ඇමති මහින්ද ජයසිංහලාගේ ගුරු සංගමයත් අගමැති හරිනිගේ පාසල් වේලාව දීර්ඝ කිරීමේ තීරණයට විරුද්ධ වෙයි
RN
-
November 13, 2025
වැසි තත්වයේ යළිත් වෙනසක් – අද (13) කාලගුණය
පුවත්
November 13, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල දිවයිනේ උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල...
ඩේසි ආච්චිට ඩිමෙන්ෂියා. ඇයට එරෙහිව නඩුව පවත්වාගෙන යාම පදනම් විරහිතයි – නීතීඥයා උසාවියට කියයි !
දේශපාලන පුවත්
November 13, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනා...
ඉල් විරුවන් වෙනුවෙන් කඳුලක් ….
තීරු ලිපි
November 13, 2025
0
මම ඉල් අරගලයේ අතීත සමාජිකයෙක් උනත් අද මම ඉන්නෙ...
සෙනග පෙන්වන එක 21 බලාගමු. ආණ්ඩුව අපේ පණිවිඩය කියව ගත්තා නම් හරි – නාමල්
දේශපාලන පුවත්
November 12, 2025
0
කොළඹ LNW:වත්මන් ආණ්ඩුව නිසා අසාධාරණයට ලක්වූ සියලු දෙනා 21...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.