Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
කවි
Search
Browse our exclusive articles!
සකියනේ නො වැටහෙන යමක් ඇස් අග කැවේ …..!
art
RN
-
April 24, 2024
නිල් කොළ රතු අකුණු ගහන ආකාසෙකඅපි උන්නේ තැන් තැන්වලඅසංඛ්‍ය වූ වර්ණ පිරුණු දේදුන්නක දේදුන්න එකින් එක වර්ණ දිය වී හැලේචිතක මත රැඳි රැඳී කමටහන් වී...
ගප්පින්ට වුණත් හිතක් තියනවද කවුද දන්නේ ….
art
RN
-
April 13, 2024
පළමුදා හවසත් පීන පීනා උන්නපොකුණින් බෝතලේකට වැටුණා.. ඒ බෝතලෙන් බස් එකේ නැඟපෙරේදා ආවා ඉස්කෝලෙකට..ඒ ඉස්කෝලයෙදිරවුම් වීදුරු ටැංකියකට..ටැංකියෙන් ළමයෙකු අතේ විද්‍යාගාරෙටළමයින්ට ඉගෙන ගන්නට..පරීක්ෂණ,නිරීක්ෂණ,උපකල්පන,නිගමන අවසානයේතව නූලයි තුන්...
නන්නාඳුනන හඬන්නියකට මගේ උරහිස දුන්නා !
art
RN
-
March 25, 2024
ඒ එක්දාස් නවසියහැත්තෑ ගනං වල දවසක මංබදුල්ලට යන්න කොටුවෙ ඉස්ටේසමෙන්නයිට් මේල් එකට නැග්ගා !සෙනග පිරිලා ඉතිරිලා තැලිලා පොඩිවෙලාපොල්ගහවෙලට යන්තම් ආවා ! රාත්‍රියේ අඳුර විදගෙනමහා සද්දෙන්...
දැල වියයි මකුළුවා ….
art
RN
-
March 22, 2024
අංශක අනූවටබිත්ති යාවෙන තැනදැල වියයි මකුළුවාවිශ්වය එක මිටට හකුළුවා තද සුළං රලකටකුරුමිණි අඬුවකටඑක කොසු පහරකටඉරී යා හැකි බව නො දැනඉසියුම් රටා මවමින්දැල වියයි මකුළුවා එක් අහඹු...
අන්තිම වරය දෙන මල් පෙත්ත ….
art
RN
-
March 13, 2024
රන් බඳුනක බහා තිබීරන් පැහැයෙන් බබළනඅන්තිම වරය දෙනමල් පෙත්ත හමුවිය. මල් පෙත්ත අහසට විසිකරහඬ නගා අයැදුවෙමිපටන් ගත් තැනටමයළිත් ගෙන යන ලෙස. හමුවිය මව් පියන් .කෙළිදෙලෙන් පසුවන...
1
...
12
13
14
...
20
Page 13 of 20
Popular
නිල් පාටින් සැරසී ලේ බැම්මේ හයිය පෙන්වූ shakira සහ ඇයගේ පුතුන් දෙදෙනා වේදිකාව හොල්ලයි!
Radhika
-
December 12, 2025
ආපදා තත්ත්වය ගැන දැනගෙන හිටියද? සමඟිය තොරතුරු පනතින් විස්තර ඉල්ලයි
දේශපාලන පුවත්
December 12, 2025
0
ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාලගුණ අනාවැකි අනුව සිදුවිය හැකි හදිසි...
බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රිමාන්ඩ්!
පුවත්
December 12, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 , කොළඹ LNW : සැකපිට...
ආපදා සහන වෙනුවෙන් UN වෙතින් මානුෂිය ප්‍රමුඛතා සැලැස්මක්!
පුවත්
December 12, 2025
0
කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන...
ADB වෙතින් මහවැලියට ඩො.මි. 200ක ණය පහසුකමක්!
සංවර්ධන පුවත්
December 12, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 ,කොළඹ LNW : මහවැලි ගඟේ අතිරික්ත...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.