Tag: කවි

Browse our exclusive articles!

“කවදාවත් “යනු කොපමණද …..?

එවිට….,වැසි නැවතී තිබිනි.ඉඳහිට පතකින් රූටාදිය කඩිත්තකට එල්ලය ගෙනබ්ලොත්….බ්ලොත් හඬින් පතිතවූබිඳක් දෙකක් හැරුණුවිටනිහඬතාවය වැඩුනි. ඔබේ ඇස්වල ලා රතක් තිබිනි."පිරිමි වුනාම අඬන්නෙ මොකදැ"යිකුරිරු කියමන මගෙනි."කවදාවත්" හමු නොවන...

පානදුරේ වඳුරා නොහොත් කරන්ට් කවි

සොඳුරු අනුරු අනුරුවකට සිනාවාකොඳුර කොඳුර ඉන්නද කල්පනාවාපඳුරු පඳුරු ගානේ මාළිමාවාඅඳුර විඳින කවියක් මම ගෙනාවා විලට ඇදෙන බඹරුන්ටත් ගොරවානවියරු කුරිරු ගරු චරිතම රඟපානගැඹුරු වඳුරු ජාතකයක මුනිඳාණතොපට...

ඒ මැවිල්ලෙහි දෙවියන් වන මම

කලක් ගත වී තවත් සැරයක්විශ්වය ම බිඳ වැටිණක්ෂුද්‍ර එක් බුබුළකටසක්වල ම මිටි කෙරිණශේෂ වී ඇති එක ම බුබුළෙහිගුලි ගැහෙන අතරතුරවිශ්වයේ බිහිවීමදෑස් ඉදිරියෙ දිග හැරිණ කියැවූ...

රෑ බදුල්ලෙක් ඇවිත් ….

රෑ බදුල්ලෙක් ඇවිත්ඇවිද යයිමගෙ හිතේ ගැඹුරට සිහින තුළපෙනේ මටඒ සිඟිතිකොළ පැහැතිඑළි තිත සුදු වියළිදහවල මතගෙමැස්සන්නිල මැස්සන්පියාඹා වද දෙන විට ඇසි පිය වසාඅසමිඅඳුරු දෝනා තුළහෙමි හෙමින් ඇවිදිනරෑ බදුලු...

යතුර හමුවූ බව ….

සිහිල් සෘතුවේඅවසාන දුක්මුසු සැඳෑවය.දිගු හෙවනැලිදසත වැතිර ඇත. අලුපාට අහසෙන්පෙරී එන තාරුකා එලියක්,හිස දෙපැත්තට සොලවනමල් ගස් කීපයක්,දුක සිංදුම කියන සුළඟක්. යතුර හමුවූ බවඔබ දන්වා ඇත.එහෙත් මතක සේප්පුවදැන්...

Popular

කවන්තිස්සගේ මරණය පිළිබඳ විමර්ශනයට කමිටුවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : කවන්තිස්සට ලබා දුන්...

පීඑස්ජී සහ බාසිලෝනා පාපන්දු තරග විශේෂ අවස්ථා..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : තරගයේ පසුබිම තරගය...

ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) දැඩි මුදල් හිගයකට මුහුණ දී ඇති බව ඇමරිකාව කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ඇමරිකා එක්සත්...

එක්සත් ජනපද-ඉරාන අර්බුදය සහ එහි ගෝලීය බලපෑම..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : මැදපෙරදිග කලාපයේ එක්සත්...

Subscribe

spot_imgspot_img