Tag: කවි

Browse our exclusive articles!

අන්තිම වරය දෙන මල් පෙත්ත ….

රන් බඳුනක බහා තිබීරන් පැහැයෙන් බබළනඅන්තිම වරය දෙනමල් පෙත්ත හමුවිය. මල් පෙත්ත අහසට විසිකරහඬ නගා අයැදුවෙමිපටන් ගත් තැනටමයළිත් ගෙන යන ලෙස. හමුවිය මව් පියන් .කෙළිදෙලෙන් පසුවන...

ලංකාව තියෙන්නෙ කොළඹ ඇතුළෙ – ප්‍රසාද් වීරසේකර

අඹ දඹ කරඹ නොව ඔහු හරි මැද කොළඹ ය. බූන්දි වැඩ කණ්ඩායමේ මුල් සාමාජිකයෙකු ද වූ හෙතෙම සම්මානලාභී ගීත පද රචකයෙකු, වේදිකා නාට්‍ය වේදියෙකු...

නැගිට්ටා ….. – රුවන් බන්දුජීව

මල් නටුව අල්ලගෙන මලේ පෙති නැගිට්ටාමලේ පෙති අල්ලගෙන මල් රේණු නැගිට්ටා විවිධ වූ පාන්තික සමනල්ලු නැගිට්ටාගිනි ගලින් ගල ගැටී ගෑස් ලිප් නැගිට්ටා ලුනු දියෙන් ඇනි ඇනී...

කොළඹ දි දැනෙන්නෙ ම මට තනිකම් දෝස ….

යද්දී දුම්රියේ කොළඹට උදෑසනපැද්දී බලන අඟනකි නෙත සිනාසෙනඇද්දී බලද්දී මා නෙත අයාගෙනඋද්දීපනය මා සියොළඟ බදාගෙන බෙන්තර පාලමින් එගොඩට යන මොහොතපියකරු සිනාවක විදුලිය එයි මවෙතපියයුරු යුවල...

තාමත් මට තියෙන්නේ එදා තිබුන ප්‍රශ්න ….

අනේ! පුලුවනිනම්මට ඒක බලන්න දෙන්නපාඩම් පොතක් අස්සෙ හංගලායාලුවෙක් අතේඔයාට එවපු පළවෙනි ලියුම. පොඩි ගෑණු ළමයෙක්රවුම් අකුරු වලින්පණ්ඩිත වචන ලිව්වපළවෙනි ලියුම. හඳ එළිය ගැන,තාරුකා ගැනතනිවට අඬන රෑහියන්...

Popular

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද සිට අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග මාලාවකට

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලාංකීය සෞඛ්‍ය සේවාවේ සහ වෛද්‍යවරුන්ගේ...

අප්‍රිකාවේ නිධානය කපිතාන් ඉබ්‍රහිම් ට්‍රෝරේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 25: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රිකාවේ අතිශය ජනප්‍රිය බුර්කිනා...

සිරියානු හමුදාව සහ SDF අතර සටන් විරාමය දීර්ඝ කෙරේ!

රෂිකා හෙන්නායක ජනවාරි 25 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සිරියානු රජයේ...

Subscribe

spot_imgspot_img