Tag: කවි

Browse our exclusive articles!

එකෙන්හි – රුවන් බන්දුජීව

මිදී ගිනිගෙන දැවෙන තැටියෙන්උළු අතරින් පෙරී වැටුණුහිරු ලපයක් බලා සිටීපෑන රුවාගෙන නිකටේතැනූ රුවක් සේ ඉටියෙන්කවිමත් කල්පනාවක නියැලෙනසාගර පලන්සූරිය මැති දෙස සුද අතින්ටිකිරි බණ්ඩාරට වැඩියෙන්අදිරියන් ඉදිරියෙන්...

ඇතැම් විට …..

සිනිදු සිනා රේඛාඅතුරනා මෘදු කැලුමකඅවසන්ම මන්දහාසයශේෂ වු නටඹුනක් සේවැළලී යන්න නියමිතයපොළෝ පපු කුහරයකසියුම්‍ දූවිලි අංශු මත ……. වඩා දුක,ජීවිතේ වන වදුළුඑළිපෙහෙළි කර දුන් සඳක්මහ පොළොවේ...

කාඹරේ අයියාට පමා වී ආ උපන්දින සුබ පැතුම : ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ

ශ්‍රී ලංකේය කාව්‍ය ක්ෂේත්‍රයේ මෙන් ම ගීත ක්ෂේත්‍රය තුළ සිය නිසඟ නිර්මාණ කුසලතාවය සුභාවිත සිංහල ගී කෙත අස්වැද්දීමට නොකෙලෙස්ව කැප කළ අසහාය නිර්මාණ වේදී ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහයන්ගේ 69 වන ජන්ම දින සැමරුම මැයි මස (02) වන දිනට යෙදී තිබිණ. මේ පමා වූ උපන්දින සුබ පැතුම ඒ කාඹරේ අයියාටය.

අප්‍රේල් හටන් කවි – මංජුල වෙඩිවර්ධන

නායක හැතිකරේ වම වල්මත් කෙරුව සාටක දෙපා මුල රඳවා හොටු පෙරුව වීරියෙ සටන් පාඨය යළි අතදැරුව සෝයුරු, විජේරාමය හොල්මන් කෙරුව

සොඳුර මට සමුදෙන් – ප්‍රවීණ ගීත රචක සමන් චන්ද්‍රනාත් වීරසිංහ සමුගනී !

ප්‍රවීණ ගීත රචකයෙකු, කවියෙකු සහ ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදියෙකු වූ සමන් චන්ද්‍රනාත් වීරසිංහ මහතා අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ.

Popular

සොයිසාපුර වෙඩි තැබීමෙන් හෝටල් හිමිකරු මියයයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : මොරටුව සොයිසාපුර ප්‍රදේශයේදී...

හූති ප්‍රහාර වලින් ආරක්ෂා වීම සඳහා බ්‍රිතාන්‍යය, සෞදියට ප්‍රහාරක ජෙට් යානා ලබා දේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : යේමනයේ...

CIDය ඩග්ලස් දේවානන්දාගේ නිවස සහ කාර්යාලය වැටලූයේ ඇයි?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : හිටපු අමාත්‍ය ඩග්ලස්...

සුඩානයේ ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් පුද්ගලයන් 160කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : සුඩානයේ...

Subscribe

spot_imgspot_img