Tag: කවි

Browse our exclusive articles!

හැත්තෑ එක වසන්තේ වසන්ත අයියා හෙවත් වසන්ත සහෝදරයා

හැත්තෑ එක වසන්තේකොවුල් හඬ දස අතේඒ මැදින් ගිය මගේලියැවුණා කැරැළි හිස්ටරි පොතේ දිසා කිව්වට දිසාවක්ඒක හිරු මෙන් ඇති මගක්බොසා කිව්වොත් මුසාවක්මොකා කිව්වත් කතාවක් වසන්තය වසන්තයමයවෙනස් වන...

චලකගේ “සමනල කවුළු තටු” පිළිබඳ කතිකාව 25 වනදා

චලක ප්‍රමුදිත ලුණුවිලගේ විසින් රචිත 'සමනල කවුළු තටු' කාව්‍ය සංග්‍රහය පිළිබඳ කතිකාව 2023 මාර්තු මස 25 වැනි සෙනසුරාදා ප.ව. 02.30ට බොරැල්ල, ඇන්. ඇම්. පෙරේරා...

ලන්ඩන් කවි තෙවන වෙළුම – 2023 පෙබරවාරි කලාපය

නිදහස ලැබුණු දා සිට රටටම විද්දනායකයනි තෙපිට ලැජ්ජාවක් ඇද්දවිඳි දුක ඇතිය තව කුමකට දුක් දෙද්දවිදුලිය දියව් තොපිලට පපුවක් නැද්ද -අනුර https://londonkavi.com/

ඇණ ගැසූ නත්තල

නත්තලේ ඇණ ගැසූ මිනිහෙක්ව දුටුවාදහදවතේ කල්වාරි කන්ද මත වැද හෝනගෙත්සෙමෙනි දුර්ගයේ රිදී මලු අත ගානසහෝදර සිහිනයකි කුර ගෙවුණ හඳ පාන උත්තුංග තරුවකට පාර වරදිනු බැරි...

පස් වසක් ඉක්ම ගිය තැන : ඉන්දික !!!

ඕමාර් ඛයියාම්ගේ කවියක් වැරදි පූර්වාදර්ශයට ගන්නා නූතන කවි පරපුර මධුවිතෙන් වැනසෙන බවට සයිබර් උදාන වැකියක් දුටුවෙමි. ඛයියාම් ගැන කටපාඩමින් දැන උන්නේ සුගත් වීරසේකර ය. ඔහු...

Popular

ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) දැඩි මුදල් හිගයකට මුහුණ දී ඇති බව ඇමරිකාව කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ඇමරිකා එක්සත්...

එක්සත් ජනපද-ඉරාන අර්බුදය සහ එහි ගෝලීය බලපෑම..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : මැදපෙරදිග කලාපයේ එක්සත්...

දිවයින පුරා විදුලි කප්පාදුව අදත්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ශ්‍රී ලංකා මහජන...

තිරිඟු පිටි මිල ඉහළට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : තිරිඟු පිටි මිල...

Subscribe

spot_imgspot_img