Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
කාබනික පොහොර
Search
Browse our exclusive articles!
අපි තීරණ ගත්තට නිළධාරීන් හරියට වැඩ කළේ නෑ – හරිත ගොවිතැන අසාර්ථක උනේ ඒ නිසා
පුවත්
UN
-
January 22, 2022
හරිත කෘෂිකර්මාන්ත වැඩපිළිවෙල ආරම්භ කළ පළමු කන්නයේදී ගොවීන්ට අවශ්‍ය පොහොර නිසිපරිදි බෙදාහැරීමට නොහැකි වූ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා පවසනවා. රසායනික පොහොර සම්පූර්ණයෙන් තහනම් කර කාබනික පොහොර ප්‍රචලිත කිරීමට තීරණය කළ නමුත් නිළධාරීන්ගේ අඩුපාඩු හා අතපසුවීම් නිසා ඒ පිළිබඳව නිසි පරිදි ගොවීන් දැනුවත් කිරීමට නොහැකි වූ බවයි ඇමතිවරයා පවසන්නේ.
කාබනික පොහොරවලින් ගොවියාටත් වඩා උස ගොයම් ගස් !
පුවත්
ashika brahmana
-
January 12, 2022
කාබනික වගාව සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්තියට අනුව දේශීය පැරණි වී වර්ග කාබනික පොහොර පමණක් යොදා වගා කරන ගොවි බිමක් කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ නිරීක්ෂණයට ලක් වී තිබේ. දංකොටුව ප්‍රදේශයේ පිහිටි මෙම ගොවි බිම තුළ දේශීය වී වර්ග රැසක් වගා කර තිබෙනු දැකගත හැකිය.
චීන පොහොර නැව ප්‍රතික්ෂේප කළ මෙරට ශාඛ නිරෝධායන සේවයට එරෙහිව පරීක්ෂණයක් ! (VIDEO)
පුවත්
RN
-
January 11, 2022
චීන කාබනික පොහොර නෞකාවේ අහිතකර බැක්ටීරියා අඩංගු නොවන බව සිංගප්පූරුවේ පරීක්ෂණයක් මගින් සනාථ වී ඇති නිසා එය මෙරටදී ප්‍රතික්ෂේප වීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බව කාබනික පොහොර රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පවසයි.
චීන පොහොර නැවට ඩොලර් 69 ලක්ෂයක් ගෙවපු එකේ කිසිම වරදක් නෑ – ඇමති මහින්දානන්ද
පුවත්
RN
-
January 9, 2022
ප්‍රශ්නගත කාබනික පොහොර නෞකාව අයත් චීන පොහොර සමාගමට ඇමරිකානු ඩොලර් මිලියන 6.9ක් ගෙවීමෙහි කිසිදු වරදක් නොමැති බවත් එයින් ශ්‍රී ලංකාවට කිසිදු මූල්‍යමය පාඩුවක් නොමැති බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අවධාරණය කරයි.
හමුදාව යොදවා කාබනික පොහොර වැඩසටහන ඉදිරියට ගෙන යනවා. මාව විශ්වාස කරන්න – ජනපති (VIDEO)
දේශපාලන පුවත්
RN
-
January 8, 2022
කාබනික පොහොර භාවිතය සම්බන්ධයෙන් ගොවීන් දැනුවත් කිරීම නිසි ලෙස සිදුව නොමැති බැවින් මීළඟ යල කන්නයේදී හමුදාව යොදවාගෙන කාබනික පොහොර වැඩසටහන ඉදිරියට ගෙන යන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
1
2
3
Page 2 of 3
Popular
HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!
MIAP
-
February 6, 2026
ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !
කටකතා
February 6, 2026
0
ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...
සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)
පුවත්
February 6, 2026
0
කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...
කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !
පුවත්
February 6, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...
පාකිස්ථානයේ පල්ලියක පිපිරීමක් හේතුවෙන් 24 දෙනෙකු ජීවිතක්ෂයට
විදෙස්
February 6, 2026
0
සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 06, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අද(06)දින පාකිස්ථානයේ ඉස්ලාමාබාද්හි...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.