Tag: කොවිඩ් 19

Browse our exclusive articles!

ඔමික්‍රෝන් අවදානම : IDH රෝහලත් පිරේ. ICU සහ ඔක්සිජන් අවශ්‍යතාවත් ඉහළට

ජාතික බෝවන රෝග විද්‍යායතනය (IDH රෝහල) ද මේ වනවිට කොවිඩ් රෝගීන්ගෙන් පිරී ගොස් ඇති බව එහි අධ්‍යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක මහතා පවසයි.

මන්ත්‍රී පොකුර තවත් ව්‍යාප්ත වෙයි – රෝහිණී කවිරත්නටත් කොරෝනා

සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මියට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබෙනවා. ආසන්න දින කිහිපය තුළ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇත.

රාජ්‍ය ඇමති දිළුම් අමුණුගමටත් කොරෝනා

ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතාටත් කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

කොවිඩ් පෙත්ත ගෙන්නන්න ආයතන 06 කට අවසර

කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා භාවිතා කරන මොල්නුපිරවීර් ඖෂධය ආනයනය කිරීම සඳහා සමාගම් 06 කට අනුමැතිය ලබා දී ඇති බව ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍යංශය පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යංශයේ ලේකම්, වෛද්‍ය සමන් රත්නායක මහතා මේ බව අනාවරණය කළේය.

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරියකටත් කොවිඩ්

පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෝකිලා හර්ෂණී ගුණවර්ධන මහත්මියට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙනවා. ඇයගේ සැමියාට සහ දියණියටද වෛරසය ආසාදනය වී ඇති බවයි වාර්තා වන්නේ.

Popular

කඹුරුපිටිය විවිධ සේවා සමූපකාර සමිතියේ අධ්‍යක්ෂ ධුර 07ම මාලිමාවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : සීමාසහිත කඹුරුපිටිය විවිධ...

සුඩානයේ යුද්ධයෙන් පලා යන සිවිල් වැසියන් 24 දෙනෙකු RSF ඩ්‍රෝන ප්‍රහාරයකින් මිය යයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුඩානයේ රැපිඩ් සපෝට්...

රාත්‍රිය වී ඔබයි එන්නේ ඒ නිසයි මම හුස්ම ගන්නේ ….

මඟුල් දා සාරියෙන් ගිලිහුණපුංචි සුදු පැහැ පබළුවක් ළඟඅඩ දණින්...

ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ නීතිමය රාමුව:ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීම දක්වා!

https://open.spotify.com/episode/4vn7HbqMbUcmcsfv2wTYPG?si=jLxWMLqeSPiUkBZfhHnBeQ ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:යුධමය තත්ත්වයකින් හා සන්නද්ධ අරගලයන්ගෙන් සමන්විත වූ...

Subscribe

spot_imgspot_img