Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
ගෝඨාභය රාජපක්ෂ
Search
Browse our exclusive articles!
මිරිහාන විරෝධතාව මැද මාධ්‍යවේදීන්ට එල්ල වූ අමානුෂික ප්‍රහාරය! (VIDEO)
පුවත්
ashika brahmana
-
April 1, 2022
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවස ඉදිරිපිට මාර්ගයේ සහ ඒ අවට පැවති විරෝධතාව අතරතුර එය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට අමානුෂික පහර දී ඇති අතර ඔවුන්ගේ දේපල වලටද අලාභ හානි කර තිබේ.
ජනපති තීරණාත්මක සාකච්ඡාවකට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් කැඳවයි !
දේශපාලන පුවත්
UN
-
April 1, 2022
ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ විශේෂ සාකච්ඡාවක් අද පස්වරු 4.30 ට පැවැත්වෙන බව වාර්තා වේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.
මිරිහාන උද්ඝෝෂණයේදී අත්අඩංගුවට පත්වූවන්ට ජනතා නීතිඥයින්ගේ සහය!
පුවත්
ASK
-
April 1, 2022
ඊයේ රාත්‍රියේ සිට අද අලුයම දක්වා මිරිහාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවස ඉදිරිපිට පැවති විරෝධතාව අතරතුර අත්අඩංගුවට පත්ව සිටින 45 දෙනා වෙනුවෙන් නීතිඥ සහය ලබා දීමට ජනතා නීතිඥයෝ සංවිධානය තීරණය කර තිබේ.
මිරිහාන ජනාධිපති නිවස ඉදිරිපිට පැවති විරෝධයේ අද උදෑසන තත්ත්වය! (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
April 1, 2022
ඊයේ (31) රාත්‍රියේ සිට අළුයම දක්වා මිරිහාන ජනාධිපති නිවාස ඉදිරිපිට සහ ඒ අවට පැවති දැවැන්ත විරෝධය පාලනය කිරීම සඳහා පොලීසිය ඇතුළු ආරක්ෂක අංශ වෙත දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදු වූ අතර තත්ත්වය පාලනය කරන විටත් අද අළුයම 03.00 පමණ වී තිබුණි.
ජනාධිපති නිවස ඉදිරිපිට පැවැත්වෙන උද්ඝෝෂණයට කඳුළු ගෑස් ප්‍රහාරයක්!
පුවත්
ASK
-
March 31, 2022
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපිට මාර්ගයේ පැවැත්වෙන විරෝධතාවට මීට සුළු මොහොතකට පෙර කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ල කිරීමට පොලීසිය කටයුතු කර තිබේ.
1
...
44
45
46
...
62
Page 45 of 62
Popular
Epstein ලිපිගොනුවල ගෑවුණු නම් අතර Stephen Hawking ගේ නමත්?
Radhika
-
February 6, 2026
අද ලංකාවේ පස් දෙනෙක් චීනයේදී තරග බිමට
ක්‍රීඩා
February 6, 2026
0
නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: චීනයේ පැවත්වෙන ගෘහස්ත ආසියානු...
ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඉන්දියාවේ සංචාරයක
කටකතා
February 6, 2026
0
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඉන්දියාවේ...
වැසි තත්වයේ වෙනසක් – අද (06) කාලගුණය
පුවත්
February 6, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 06) දිනයේදී නැගෙනහිර, ඌව...
මෝදර තට්ටු නිවාස සංකීර්ණයක බදාම කොටසක් කඩා වැටීමෙන් 7 හැවිරිදි දරුවකු මරුට !
පුවත්
February 6, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ, මෝදර, මාදම්පිටිය ප්‍රදේශයේ පිහිටි හෙළමුතු...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.