Tag: ගෝඨාභය රාජපක්ෂ

Browse our exclusive articles!

කොවිඩ් නිසා අහිමි වූ වසර 2 ජනමත විචාරණයකින් නැවත ලබාගැනීමට ජනපතිට යෝජනාවක් (VIDEO)

කොවිඩ් වසංගත තත්වය නිසා තම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරගැනීමට නොහැකිව ධුර කාලයෙන් අහිමි වූ වසර දෙක නැවත ලබාගැනීමට ජනමත විචාරණයක් පැවැත්වීමට තමන්ට මහනුවරදී තරුණයෙකු යෝජනා කළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

පොළේ ගිහින් ගෙදර යන්න වුණු සුසිල් ජනපතිට උත්තර දෙයි! (VIDEO)

රාජ්‍ය අමාත්‍යධූරයෙන් තමන්ව ඉවත් කිරීම ගැන කිසිම පසුතැවීමක් නොමැති අතර තමන් ගැන දැනගැනීමට අවශ්‍ය නම් මහින්ද රාජපක්ෂ අගමැතිවරයාගෙන් විමසා බලන ලෙස හිටපු රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසුවේය.

ජනපති ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ ආශිර්වාද ලබා ගනී

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (08) පෙරවරුවේ ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ ආශිර්වාද ලබා ගත්තේය.

හමුදාව යොදවා කාබනික පොහොර වැඩසටහන ඉදිරියට ගෙන යනවා. මාව විශ්වාස කරන්න – ජනපති (VIDEO)

කාබනික පොහොර භාවිතය සම්බන්ධයෙන් ගොවීන් දැනුවත් කිරීම නිසි ලෙස සිදුව නොමැති බැවින් මීළඟ යල කන්නයේදී හමුදාව යොදවාගෙන කාබනික පොහොර වැඩසටහන ඉදිරියට ගෙන යන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ඇරඹීමෙන් පසු කල්තැබීමේ විවාදයක් ඕනෑ – රනිල්

පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්භ කිරීමෙන් පසුව සභාව කල්තබන අවස්ථාවේ විවාදයක් ලබාදෙන ලෙස එජාප නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා කතානායකවරයාගෙන් ඉල්ලා තිබෙනවා.

Popular

ආර්ථික සංවර්ධනයට අලුත් මාවතක් – ශ්‍රී ලංකා ආර්ථික විද්‍යාඥයන්ගේ සංගමයෙන් තෙයාකාර වැඩපිළිවෙලක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ශ්‍රී ලංකාව සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා...

චීන-රුසියා ජනපතිවරුන් අතර විශේෂ සාකච්ඡාවක්!

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඊයේ(4) පස්වරුවේ බෙයිජිංහි...

ආසියානු ගෘහස්ථ සටනට සූදානම් වන ලාංකේය මලල ක්‍රීඩා තරු

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: පෙබරවාරි 6 වන දා...

ටිකලෝ සහ බෆලෝ ….

නීතිය ටිකක් දෙන්න කෙනෙකුට කියන නම මොකක්ද ? ටිකලෝ....

Subscribe

spot_imgspot_img