Tag: ගෝඨාභය රාජපක්ෂ

Browse our exclusive articles!

ශ්‍රීලනිපය වෙනමම සන්ධානගත වීමේ තීරණයක!

ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනමම සන්ධානගත වීමට පක්ෂයේ මධ්‍යම කාරක සභාව දැනටමත් තීරණයක් ගෙන ඇති බව එම පක්ෂයේ ජ්‍යෙශ්ඨ උපසභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පැවසුවේය.

කාන්තාවට තාමත් ආත්ම විශ්වාසයෙන් කුස්සියට යන්න බැහැ . ජාතික ආරක්ෂාව ගැන කියන්නේ රෙද්දක් ඇඳගෙනද?(VIDEO)

''කාන්තාවට ආත්ම විශ්වාසයෙන් කුස්සියට යන්න බැහැ . ජාතික ආරක්ෂාව ගැන කියන්නේ රෙද්දක් ඇඳගෙනද?'' යනුවෙන් සමඟි තරුණ බලකායේ ගාල්ල දිස්ත්‍රික් ලේකම් කණිෂ්ක ලැනරෝල් මහතා ආණ්ඩුවෙන් විමසා සිටියේය.

සියලු පොරොන්දු ඉදිරි වසර 3 තුළ ඉටු කරනවා, කරනවාමයි. මාව විශ්වාස කරන්න – ජනපති (VIDEO)

තමන් පසුගිය ජනාධිපතිවරණයේදී ජනතාවට ලබාදුන් පොරොන්දු සියල්ල ඉදිරි වසර තුන තුළ අනිවාර්යයෙන්ම ඉටු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

බැසිල්ගේ නව බදු පනතින් අදායම් යන්නේ පෞද්ගලික ගිණුමකට – සුරාබදු නිලධාරීන්ගෙන් හෙළිදරව්වක් (VIDEO)

මුදල් අමාත්‍යාංශය විසින් හඳුන්වා දී තිබෙන නව බදු පනත් කෙටුම්පත මඟින් රජයට එකතු වන බදු ආදායම් බැර වන්නේ පෞද්ගලික ගිණුමකට බව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති එකමුතුව අද (15) මාධ්‍ය හමුවක් පවත්වමින් අනාවරණය කළේය.

කාදිනල් හිමි කොහොමද පොලිස්පතිගේ කෝට් එක ගලවන්න කියන්නේ. එතුමා නෙවෙයිනේ ඒක දුන්නේ – ආරක්ෂක ලේකම්

පොලිස්පතිවරයාට කෝට් එක දුන්නේ කාදිනල්හිමියන් නොවන නිසා එය ගලවා ගෙදර යන්න කියන්න කාදිනල් හිමියන්ට අයිතියක් නැති බවට තමන් අදහස් කරන බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න මහතා පැවසුවේය.

Popular

ශ්‍රී ලංකා – තායිලන්ත සබඳතා දැඩි වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : විදේශ කටයුතු, විදේශ...

බාන්ස් පෙදෙසේ දේපළ වංචාව: සැකකරු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : කොළඹ 07,...

සෞදි අරාබියේ සිටින ශ්‍රී ලාංකිකයින්ට විමසිලිමත්ව සිටින ලෙස දැනුම් දීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : සෞදි අරාබියේ බටහිර...

Subscribe

spot_imgspot_img