Friday, March 31, 2023
spot_img

Latest Posts

ජනපති ගෝඨාභය අභයාරාමයට … (PHOTOS)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (26) පෙරවරුවේ නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයට ගොස් කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් බැහැදැක තිබේ.

අදට යෙදී ඇති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ ජන්මදිනය වෙනුවෙන් එහිමියන්ට සුබපැතුම් පුදකර ඇති ජනාධිපතිවරයා එහිදී දානමය පුණ්‍යකර්මයකට ද සහභාගී වී ඇත.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.