Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
චමින්ද විජේසිරි
Search
Browse our exclusive articles!
ඇමති කංචන තොත්ත බබෙක්ද? (VIDEO)
පුවත්
ASK
-
September 12, 2022
ජනතාවට සහන දිය යුතු මොහොතක තවදුරටත් සහන දෙමින් සිටින්නේ රට බංකොලොත් කළ යට වන අතර මේ වන විට පොහොට්ටුවේ පසුපෙළ මන්ත්‍රීවරු රාජ්‍ය ඇමතිවරු කර එම බරත් ජනතාවට දී තිබෙන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පැවසුවේය.
සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්න අපි ගත්ත උත්සාහයත් වතුරේ ගිහින් – චමින්ද විජේසිරි (VIDEO)
පුවත්
ASK
-
August 28, 2022
සර්ව පාක්ෂික ආණ්ඩුව රනිල් වික්‍රමසිංහ මහතාගේ පැවැත්ම වෙනුවෙන් ගොඩනගා ගත් දෙයක් වන අතර එය හැදෙන ආකරයක් පෙනෙන්නට නැති බවත් ආණ්ඩුව තුළම එයට බරපතල විරෝධයක් පවතින බවත් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා අද (28) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.
ලිට්‍රෝ සභාපතිට ඉවත් වෙන්න වුණේ වැඩි මිලට ගෑස් ගන්න බෑ කිව්ව නිසාද? (VIDEO)
පුවත්
ASK
-
June 11, 2022
ලිට්‍රෝ සමාගමේ සභාපති විජිත හේරත් මහතාට එම ධූරයෙන් ඉවත් වීමට සිදුව ඇත්තේ වැඩි මිලට ගෑස් මිලදී ප්‍රතික්ෂේප කිරීම නිසා බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පැවසුවේය.
රුසියාව තරහ කරගත්තේ කපුටාගේ වුවමනාවටද? (VIDEO)
පුවත්
ASK
-
June 6, 2022
සහය අත්‍යවශ්‍ය මොහොතක රුසියාව තරහ කරගත්තේ කපුටාගේ හෝ ඇමරිකන් පුරවැසියාගේ වුවමනාවට ද යන ප්‍රශ්නය පවතින බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පැවසුවේය.
40 කණ්ඩායම කරන්නෙත් නාඩගමක්.ඔවුන්ටත් ඕනේ මොනවිදිහෙන් හරි රාජපක්ෂවරු ආරක්ෂා කරගන්න! (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
April 29, 2022
ආණ්ඩුව තුළ ස්වාධීන වී සිටින 40 කණ්ඩායමේ හතර බීරි කතාව ජනතාව වටහා ගත යුතු අතර එය නාඩගමක් බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පැවසුවේය.
1
...
3
4
5
6
Page 4 of 6
Popular
වැසි තත්වයේ වෙනසක් – අද (15) කාලගුණය
RN
-
February 15, 2026
ජින්තුපිටියේ වෙඩිතැබීමකින් අයෙක් මරුට !
පුවත්
February 15, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේ කොණ්ඩා කපන ස්ථානයක්...
Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!
විශේෂාංග
February 14, 2026
0
පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...
අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ
දේශපාලන පුවත්
February 14, 2026
0
රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...
නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?
පුවත්
February 14, 2026
0
රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.