පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
ජනාධිපති
Search
Browse our exclusive articles!
දැඩි තීන්දු ගැනීමට සූදානම් – ජනපතිගේ විශේෂ ප්‍රකාශය
දේශපාලන පුවත්
UN
-
March 16, 2022
ඩොලර් අර්බුදය ඇතුළු විවිධ ගැටලු හේතුවෙන් රටේ ජනතාව විඳින පීඩා සම්බන්ධයෙන් තමා පූර්ණ දැනුවත්භාවයක සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ජාතිය අමති විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කරයි.
දෙමළ සන්ධානය සමග සාකච්ඡාව ජනපති අවසන් මොහොතේදී යළිත් අවලංගු කරයි
පුවත්
UN
-
March 15, 2022
දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයන් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතව තිබිණි. ඊයේ රාත්‍රී වනවිටත් මෙම සාකච්ඡාව නියමිත පරිදි පැවැත්වීමට සූදානම්ව සිටි නමුත් අවසන් මොහොතේදී එය අවලංගු කිරීමට ජනාධිපතිවරයාගේ පාර්ශ්වය තීරණය කර තිබෙනවා.
සත්ත්ව හා ශාක විශේෂයන්ට ද මිනිසාට මෙන් ජීවත් වීමේ අයිතිය ලබා දිය යුතුයි: ජනපති
පුවත්
MIAP
-
March 3, 2022
සත්ත්ව හා ශාක විශේෂයන්ට ද මිනිසාට මෙන් ජීවත් වීමේ අයිතිය ලබා දිය යුතුයි: ජනපති
එක රටක් එක නීතියක් කාර්යසාධක බලකායේ නිළ කාලය මාස 03 කින් දිගු කරයි
පුවත්
UN
-
March 1, 2022
එක රටක් - එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ නිළ කාලය මාස තුනකින් දීර්ඝ කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා විසින් ඊට අදාල ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.
දුම්රිය සේවක ගැටලු විසඳීමට කොමිසමක්
පුවත්
UN
-
February 24, 2022
දුම්රිය සේවක ගැටලු විසඳීමට වහාම කොමිසමක් පත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට උපදෙස් දෙයි. ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් රත්මලාන යාන්ත්‍රික ඉංජිනේරු කර්මාන්ත ශාලාවේ අද (24) පෙරවරුවේ නිරීක්ෂණයක යෙදුණු ජනාධිපතිවරයා සේවක ගැටලු විමසා බැලීමෙන් පසු මෙම තීරණය ගනු ලැබීය.
1
...
3
4
5
...
8
Page 4 of 8
Popular
එල් – නිනෝ තත්ත්වයේ ප්‍රබල වර්ධනයක් සමඟ මෙම මාසය අවසන් වන විට දිවයින පුරා කාලගුණයේ වෙනසක් – කාලගුණ විද්‍යා අධ්යක්ෂ ජෙනරාල්ගෙන් ප්‍රකාශයක්!
ASK
-
September 16, 2026
ශිරන්ති 24 FCID කැඳවලා ද? පොලීසිය කියන කතාව!
පුවත්
September 16, 2026
0
ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳවන ශිරන්ති රාජපක්ෂට...
එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලාට තනතුරක්!
දේශපාලන පුවත්
September 16, 2026
0
රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ශ්‍රී ලංකා මුස්ලිම්...
නාමල් සැප්. 23 වන දක්වා යළි රිමාන්ඩ්!
පුවත්
September 16, 2026
0
රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ශ්‍රී ලංකන් ගුවන්...
අනුරාධපුරයේදී අර්චුනා කළ ප්‍රකාශ පිළිබඳව CTID විමර්ශනයක්?
පුවත්
September 16, 2026
0
රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : අනුරාධපුරයේ පැවති ශ්‍රී...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.