පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
ඩලස් අලහප්පෙරුම
Search
Browse our exclusive articles!
ඩලස් ඊයේ වෙනකල්ම අගමැති, අද අකැමැති !
කටකතා
RN
-
April 10, 2022
ආණ්ඩු පක්ෂයෙන් ඉවත්ව පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන මන්ත්රී කණ්ඩායමේ යෝජනාව අනුව අග්රාමාත්ය ධුරය භාරගැනීමට ඊයේ (09) දිනය වනතුරුම ඩලස් අලහප්පෙරුම මහතා කැමැත්තෙන් සිටියත් අද දිනයේදී ඒ මහතා ඊට සිය අකැමැත්ත ප්රකාශ කර ඇති බව වාර්තා වේ.
මාධ්යවේදීන්ට ගැහුවාට ඩලස්ගේ විරෝධය !
පුවත්
UN
-
April 3, 2022
මිරිහාන ප්රදේශයේදී පසුගියදා පැවති විරෝධතාවයක් ආවරණය කිරීමට පැමිණි මාධ්යවේදීන් පිරිසකට එල්ල වූ ප්රහාරය හෙළා දකින බව ජනමාධ්ය අමාත්ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු මේ බව කියා සිටී.
IOC එකට සාපේක්ෂව තෙල් සංස්ථාවට තීන්දුවක් ගන්න සිද්ද වෙයි – ඩලස්
පුවත්
ashika brahmana
-
February 8, 2022
ලංකා අයිඕසී සමාගම ඉන්ධන මිල වැඩි කිරීමට ගත් තීරණයත් සමග ලංකා ඛනිජ තෙල් සංස්ථාවටද තීරණයක් ගැනීමට සිදුවනු ඇති බව කැබිනට් ප්රකාශක, ජනමාධ්ය අමාත්ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.
අපි අයිස්ලන්තේ අය නෙවෙයිනේ. වායුසමීකරණ 26 තියාගන්න – ඩලස් (VIDEO)
පුවත්
ashika brahmana
-
January 25, 2022
පවතින විදුලි අර්බුදය කළමනාකරණය කර ගැනීම සඳහා ප්රතිපත්ති සම්පාදකයින් ලෙස මැති ඇමතිවරු මේ මොහොතේ විශාල කැපකිරීමක් කළ යුතුව ඇති බව ජනමාධ්ය අමාත්ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසුවේය.
චීනෙන් ගේන හාල් කාබනිකද නැද්ද දන්නෑ, බන්දුලගෙන් අහලා කියන්නම් – ඩලස් (VIDEO)
පුවත්
RN
-
January 20, 2022
චීනයෙන් මෙරටට ගෙන ඒමට නියමිත සහල් කාබනික වගා ක්රමයට නිෂ්පාදනය කළ ඒවාදැයි තමන් නොදන්නා බව කැබිනට් ප්රකාශක, ජනමාධ්ය අමාත්ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
1
...
12
13
14
Page 14 of 14
Popular
ලංකා IOC ඉන්ධන වර්ගයක මිල ඉහළ දමයි
RN
-
October 26, 2026
බ්රිතාන්යයට Boelo කුණාටුවෙන් දැඩි බලපෑම්; නිවාස 82,000කට විදුලියත් විසන්ධි වෙයි!
කාළගුණ
October 25, 2026
0
සටහන – පුලී ඔක්තෝම්බර් 25, LNW (කොළඹ): බ්රිතාන්යයට බලපා ඇති Boelo...
බංග්ලාදේශයේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඉන්දියාව අභිබවා යනු ඇතැයි පුරෝකථනය කෙරේ
විදෙස්
October 25, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 25: ජාත්යන්තර...
ඉරාන නාවිකයන් සඳහා කළ මානුෂීය මෙහෙයුම අවසන්: නාවිකයන් තම මව් රට බලා පිටත්ව යයි!
පුවත්
October 25, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : ශ්රී ලංකා වෙරළ...
වසර 36කට පසු කන්කසන්තුරේට නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ලක්…
සංවර්ධන පුවත්
October 25, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : නව ගොඩනැගිල්ලට මුල්ගල...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.