පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
දයාසිරි ජයසේකර
Search
Browse our exclusive articles!
මුලින් බඩගින්න නිවන්න කියල 21 පස්සට තල්ලු කරන්න බැහැ – දයාසිරි (VIDEO)
පුවත්
ASK
-
June 8, 2022
මේ මොහොතේ ජනතාවගේ බඩගින්න නිවීම අංක එකට විසඳිය යුතු වන අතර ඒ සමඟම 21 වෙනි ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනයද ගෙන ආ යුතු බව ශ්රී ලංකා ඉදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්රී දයාසිරි ජයසේකර මහතා පවසයි.
21 පරාජය කිරීමට ආණ්ඩුව තුළම කුමන්ත්රණයක්! (VIDEO)
පුවත්
ASK
-
May 31, 2022
21 වෙනි ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනයට එරෙහිව ආණ්ඩුව තුළම කණ්ඩායමක කඳවුරු බඳිමින් සිටින බව ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලෙකම පාර්ලිමේන්තු මන්ත්රී දයාසිරි ජයසේකර මහතා පැවසුවේය.
දොළපිදේනි දීලා ඔළු ගෙඩි සෙල්ලමෙන් මේ ප්රශ්නය දැන් විසඳන්න බැහැ – දයාසිරි
දේශපාලන පුවත්
ASK
-
April 13, 2022
ජනාධිපතිවරයා විසින් ගත් වැරදි තීන්දු තීරණ නිසා අර්බුදය උත්සන්න වූ බව පාර්ලිමේන්තු මන්ත්රී දයාසිරි ජයසේකර මහතා පැවසුවේය.
රාජපක්ෂලා පාරවල්වලින් හොරාකාපු සල්ලිවලින් මන්ත්රීලා මිලදී ගන්නවා – දයාසිරිගෙන් චෝදනා (VIDEO)
පුවත්
RN
-
April 13, 2022
රාජපක්ෂවරුන් සුපුරුදු බල ක්රීඩාවම නැවත ආරම්භ කර ඇති අතර ඔවුන් මහාමාර්ග ව්යාපෘතිවලින් සොරකම් කළ මුදල් යොදවා මන්ත්රීවරුන් මිලදී ගනිමින් සිටින බවට ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා චෝදනා කරයි.
මිනිස්සු කොච්චර පාරේ කෑගැහුවත් ප්රශ්නෙ විසඳන්න වෙන්නෙ ජනපතිත් පාර්ලිමේන්තුවත් එකතුවෙලා – දයාසිරි
පුවත්
RN
-
April 11, 2022
ජනතාව කොතරම් පාරට බැස උද්ඝෝෂණය කළත් මේ උද්ගතව ඇති දේශපාලන අර්බුදය විසඳාගැනීමට සිදුවන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ පාර්ලිමේන්තුවේ එකතුවෙන් බව ශ්රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.
1
...
19
20
21
22
Page 20 of 22
Popular
මස්ක් ඩොලර් බිලියන 10ක් වටිනා SpaceXහි කොටස් ඇමරිකානු දරුවන්ට පිරිනැමීමට සැරසේ
Sashikala Madhushani
-
October 21, 2026
ආණ්ඩුවේ යටි හිත!
විශේෂාංග
October 21, 2026
0
උපාලි කොළඹගේ කොළඹ LNW:මේ දිනවල ආණ්ඩු වේ යෝජිත නව පනත්...
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ “ගමින් ගමට” රැස්වීම් ලබන සතියේ සිට ඇරඹේ!
දේශපාලන පුවත්
October 21, 2026
0
කොළඹ LNW:ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ගමින් ගමට කොට්ඨාස රැස්වීම්...
කථානායක තනතුරට පත්වීමේ කිසිදු බලාපොරොත්තුවක් මට නෑ – ෆයිසර් මුස්තාෆා කියයි
පුවත්
October 21, 2026
0
තමන්ට කථානායක තනතුරට පත්වීමේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව නව...
ශ්රී ලංකාව ආශ්රිත පහළ වායුගෝලීය කැළඹිලි තත්වය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වෙයි !
පුවත්
October 21, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල ශ්රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.