Tag: නායේ යෑම

Browse our exclusive articles!

දැරණියගලට හා දෙහිඕවිටට නායේ යෑමේ රතු නිවේදන!

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දැරණියගල හා දෙහිඕවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට නායේ යෑමේ රතු නිවේදන නිකුත් කර තිබේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් ජනතාවට විශේෂ පණිවිඩයක්! (VIDEO)

බදුල්ල පූනගල වතුයායේ ඊයේ රාත්‍රියේ සිදු වූ නායේ යෑම හේතුවෙන් ආපදාවට පත් භූමියට මේ වන විට ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් ගොස් සිටින අතර එම නිරීක්ෂණ වලින් අනතුරුව රතු නිවේදන සහ අනාරක්ෂිත ප්‍රදේශවල සිටින පිරිස් ඉවත් කිරීමට කටයුති යොදන බව අපාදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් සුදන්ත රණසිංහ මහතා පවසයි.

Popular

වනජීවී ඡායාරූපකරණයෙන් ජනතා තේරීමේ සම්මානය මෙවර කාට හිමි වේ ද?

සටහන – පුලී පෙබරවාරි 09, LNW (කොළඹ): වසරේ වනජීවී ඡායාරූප...

ඉරානය ගැන සාකච්ඡා කිරීමට නෙතන්යාහු සහ ට්‍රම්ප් අතර හමුවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සමඟ පවතින...

හිටපු අමාත්‍ය කෙහෙළියගේ නඩුවකට දින!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : හිටපු අමාත්‍ය කෙහෙළිය...

‘ඓතිහාසික’ ජයග්‍රහණයෙන් පසු බදු කප්පාදු ඉටු කිරීමට ජපානයේ Takaichi ප්‍රතිඥා දෙයි..

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2026 වසරේ පැවති...

Subscribe

spot_imgspot_img