*
Tuesday, May 21, 2024
spot_img

Latest Posts

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් ජනතාවට විශේෂ පණිවිඩයක්! (VIDEO)

බදුල්ල පූනගල වතුයායේ ඊයේ රාත්‍රියේ සිදු වූ නායේ යෑම හේතුවෙන් ආපදාවට පත් භූමියට මේ වන විට ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් ගොස් සිටින අතර එම නිරීක්ෂණ වලින් අනතුරුව රතු නිවේදන සහ අනාරක්ෂිත ප්‍රදේශවල සිටින පිරිස් ඉවත් කිරීමට කටයුති යොදන බව අපාදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් සුදන්ත රණසිංහ මහතා පවසයි.

මෙම නායේ යෑම හේතුවෙන් නිවාස 23ක පවුල් 62ක පුද්ගලයින් 220ක් පමණ ඉවත් කර ඇති අතර ඔවුන්ට අවශ්‍ය පහසුකම් සලසා ඇති බවයි රණසිංහ මහතා සඳහන් කරන්නේ.

නායේ යෑමෙන් නිවාස 03ක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර 20කට අර්ධ හානි සිදුව තිබේ.

මෙම අනතුරින් පුද්ගලයින් 5කට තුවාල සිදුව තිබෙන අතර වෙනත් ආපදාවක් වාර්තා වී නැති බවයි ඔහු පවසන්නේ.

විශේෂයෙන් අනතුරට පත් ස්ථාන නැරඹීමට යාමෙන් වළකින ලෙසද රණසිංහ මහතා අවධාරණය කරයි.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan