ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් ජනතාවට විශේෂ පණිවිඩයක්! (VIDEO)

Date:

බදුල්ල පූනගල වතුයායේ ඊයේ රාත්‍රියේ සිදු වූ නායේ යෑම හේතුවෙන් ආපදාවට පත් භූමියට මේ වන විට ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් ගොස් සිටින අතර එම නිරීක්ෂණ වලින් අනතුරුව රතු නිවේදන සහ අනාරක්ෂිත ප්‍රදේශවල සිටින පිරිස් ඉවත් කිරීමට කටයුති යොදන බව අපාදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් සුදන්ත රණසිංහ මහතා පවසයි.

මෙම නායේ යෑම හේතුවෙන් නිවාස 23ක පවුල් 62ක පුද්ගලයින් 220ක් පමණ ඉවත් කර ඇති අතර ඔවුන්ට අවශ්‍ය පහසුකම් සලසා ඇති බවයි රණසිංහ මහතා සඳහන් කරන්නේ.

නායේ යෑමෙන් නිවාස 03ක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර 20කට අර්ධ හානි සිදුව තිබේ.

මෙම අනතුරින් පුද්ගලයින් 5කට තුවාල සිදුව තිබෙන අතර වෙනත් ආපදාවක් වාර්තා වී නැති බවයි ඔහු පවසන්නේ.

විශේෂයෙන් අනතුරට පත් ස්ථාන නැරඹීමට යාමෙන් වළකින ලෙසද රණසිංහ මහතා අවධාරණය කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොමසාරිස්වරිය කළේ බලහත්කාරකමක්.අපි කවදාහරි කොමසාරිස්තුමියව නීතිය ඉදිරියට ගේනවා – මුජිබර් (VIDEO)

කොළඹ LNW:කොළඹ මහ නගර සභාවේ නගරාධිපති තෝරාපත් කරගැනීමේදී බස්නාහිර...

කිසි විටෙක යටත් නොවන බවට ඉරාන නායකයා ට්‍රම්ප්ට අනතුරු අඟවයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 18; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

සියලු හිමිකම් ඇවිරිණ මඟින් සියලු හිමිකම් පවරන මොහොත ජූනි 19 දා ලුම්බිණියේදී

නිශ්මං රණසිංහ ජුනි 18, කොළඹ LNW: සංජක ප්‍රසාද් දොලේවත්ත මේ...

කෙහෙළිය, බිරිඳ සහ දියණිය බන්ධනාගාරයට රැගෙන යයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිසම විසින් අත් අඩංගුවට ගෙන...