Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
ප්‍රතිභා මහානාමහේවා
Search
Browse our exclusive articles!
මෙවරත් ජිනීවා ජන්දය පරදිනවා.තවත් නම් කටින් ගහල වැඩක් නැහැ (VIDEO)
පුවත්
ASK
-
October 6, 2022
ජිනීවා මානව හිමිකම් කොමිසමේදී ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කර තිබෙන යෝජනාවේ ජන්ද විමසීම අද අතර පසුගිය වර මෙරටට පක්ෂව ජන්ද 11ක් ලැබුණද මෙවර එය 7ක් 8ක් දක්වා අඩු විය හැකි බවත් එහෙයින් තවදුරටත් ප්‍රමාද නොවී මානව හිමිකම් සුරක්ෂිත කිරීම පිළිබඳ කටින් නොව ක්‍රියාවෙන් පෙන්වාදීම සිදුකළ යුතුව ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු සභාපති මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා අද (06) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.
ජාතික යාන්ත්‍රණය සක්‍රීය නොකර ජිනීවා බලපෑම් වළක්වන්න බැහැ! (VIDEO)
පුවත්
ASK
-
September 14, 2022
ශ්‍රී ලංකාවේ පරමාධිපත්‍ය බලය තිබෙන්නේ ශ්‍රී ලංකාවේ ජනතාවට වන හෙයින් ඒ සම්බන්ධ තීරණ ගැනීමට රට තුළ ඉඩ කඩ තිබිය යුතුවන අතර මානව හිමිකම කවුන්සිලයේ වාර්තාවේ සඳහන් බොහෝ දේ ගැන ජාතික යාන්ත්‍රණයක් තුළ සිට ක්‍රියාත්මක විය හැකි බව මෙරට මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු සභාපති මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා පෙන්වා දුන්නේය.
ජනාධිපති ඉවත් කරන එක ලේසි නෑ, විස්වාසභංග යෝජනාවකින් කොහොමත් බෑ – ප්‍රතිභා
පුවත්
UN
-
May 4, 2022
විස්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම හරහා ජනාධිපතිවරයා ධුරයෙන් ඉවත් කිරීම කිසිසේත්ම සිදුකළ නොහැකි බව නීතිඥ, ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා පවසනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව එවැනි හැකියාවක් නොමැති බවයි ඔහු පෙන්වා දෙන්නේ.
කොවිඩ් එන්නත අනිවාර්ය කිරීමේ ගැසට්ටුවෙන් මානව හිමිකම් කඩවෙලාද? (VIDEO)
පුවත්
ASK
-
February 5, 2022
අප්‍රේල් 30 වැනිදායින් පසු මහජනතාව ගැවසෙන පොදු ස්ථානවලට ඇතුල්වීම සඳහා කොවිඩ් 19 එන්නත් කාඩ් පත අනිවාර්ය කර තිබීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව නිදහසේ ගමන් කිරීමට ඇති මූලික අයිතිවාසිකම කඩ නොවන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු සහාපති මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා අවධාරණය කළේය.
Popular
රටට සුදුසු දේ සහ අවශ්‍ය දේ තේරුම් ගන්න – නාමල් ජනාධිපතිට කියයි
ASK
-
January 12, 2026
විශ්මි,ඉමේෂා සහ ඉනෝෂි එක්ව අළු පාට ජය පාටට හරවති
ක්‍රීඩා
January 12, 2026
0
නිශ්මං රණසිංහ ජනවාරි 12, කොළඹ LNW: කාන්තා විස්සයි ජාතික ලීග්...
පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයෙන් තීරණයක්!
පුවත්
January 12, 2026
0
රෂිකා හෙන්නායක ජනවාරි 12, කොළඹ LNW : ප්‍රවාහන අමාත්‍යංශයද මැදිහත්වීමෙන්,...
ඉරානයට එරෙහිව ඇමරිකානු හමුදාව සීරුවෙන් බව ට්‍රම්ප් කියයි!
විදෙස්
January 12, 2026
0
රෂිකා හෙන්නායක ජනවාරි 12 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති...
හරිනි ගෙදර යවන්න විමල් සත්‍යග්‍රහයක් අරඹයි
දේශපාලන පුවත්
January 12, 2026
0
ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා මේ වනවිට...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.