Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
පාඨලී චම්පික රණවක
Search
Browse our exclusive articles!
ක්‍රම සහ විධි කාරක සභා නියෝගයෙන් පසු සුරාබදු ආදායම බිලියනයකින් ඉහළට!
පුවත්
ASK
-
October 10, 2023
ක්‍රම සහ විධි කාරක සභා නියෝගයෙන් පසුව සුරාබදු ආදායම බිලියනයකින් ඉහළ ගොස් තිබේ.
තවත් බය වෙලා හරියන්නේ නැහැ.ගොඩයන්න නම් අපිත් බහු ජාතික සමාගම් හදන්න ඕනේ – චම්පික
පුවත්
ASK
-
October 10, 2023
අපේ රටේ කොත්තමල්ලි බ්‍රෑන්ඩ් එකක් වී අමිතාබ් බච්චන්,නයෝමි කැම්බල් බොන තත්වයට ආවා සේම අපි තවත් ජාත්‍යන්තර වෙළදාම සමඟ එකතු විය යුතු බවත් තවදුරටත් බහුජාතික සමාගම් හූරන් කනවා යන පරණ අදහස් වලින් මිදී ලංකාවේ අපේම බහුජාතික සමාගම් සෑදිය යුතු බවත් එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
මන්ත්‍රී චම්පික සහ GMOA අතර විශේෂ හමුවක්!
පුවත්
ASK
-
October 6, 2023
එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සමග රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (05) පස්වරුවේ එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ දී පැවැත්විණි.
ජනගහනයෙන් මිලියන 12.3ක් අවදානම් ආර්ථික කලාපයේ!
පුවත්
ASK
-
October 4, 2023
ශ්‍රී ලංකාවේ ජනගහණය වූ මිලියන 22.16 න් මිලියන 12.3 ක පිරිසක් අවදානම් ආර්ථික මට්ටමට ළඟා වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මගින් 2022-23 වර්ෂ සඳහා නිකුත් කරන ලද ජාතික පුරවැසි සමීක්ෂණය නම් වූ බහුමාන අවදානම් දර්ශකය මත පදනම් වූ ප්‍රතිපත්ති වාර්තාවේ සඳහන් වන බව අද (04) පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි කාරක සභාවේදී අනාවරණය වී තිබේ.
තක්කඩි රැලක් මුල් පුටුවල ඉන්නකම් කිසිවකට සාධාරණයක් ඉටුවෙන්නේ නැහැ!
දේශපාලන පුවත්
ASK
-
September 22, 2023
මේ වනවිට පවතින රාජ්‍ය තුළ තවත් රජයක් නිර්මාණය වී ඇති බවත් පාස්කු ප්‍රහාරයට, අපැහැදිලි සිදුවීම් වලට, ඝාතන, අතුරුදහන් වීම්, යටපත් කරන ලද නඩු වලට සාධාරණයක් ඉෂ්ඨ කිරීම සඳහා 2024 මැතිවරණයේදී ජනතාවගේ රාජ්‍යක් නිර්මාණය කරගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසුවේය.
1
...
19
20
21
...
33
Page 20 of 33
Popular
ඇ.ඩො. මිලියන 200ක කඩිනම් මූල්‍ය පහසුකමට IMF විධායක මණ්ඩලය එකඟ වෙයි!
Rashika Sandamali
-
December 19, 2025
ඔන්න ඇමෙරිකාවට යන්න තිබ්බ ග්‍රීන් කාඩ් එකටත් ට්‍රම්ප් පරිපාලනයෙන් තහනමක්! හේතුව: බ්‍රවුන් විශ්ව විද්‍යාලයේ සිදු වූ වෙඩි තැබීම!
විදෙස්
December 19, 2025
0
සටහන – පුලී දෙසැම්බර් 19, කොළඹ (LNW): බ්‍රවුන් විශ්ව විද්‍යාලයේ...
වසරේ ඇවිදීම් කාන්තා සූරතාවය ස්පාඤ්ඤයේ මාරියාට – පිරිමි සූරතාවය කැනඩාවේ ඩන්ෆිට
ක්‍රීඩා
December 19, 2025
0
නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: ඉරිදා ඩබ්ලින්හි පැවති තරගයෙන්...
වැස්සත් එක්ක ඔට්ටු වෙන පොඩ්ඩන්ගේ අවසන් තරගය අද
ක්‍රීඩා
December 19, 2025
0
නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: අද ලංකාවේ ක්‍රිකට් අනාගතයට...
රිය අනතුර අවස්ථාවේ හිටපු කථානායක රන්වල බීමතින් සිට නෑ ?
කටකතා
December 19, 2025
0
සපුගස්කන්ද ප්‍රදේශයේදී පසුගියදා සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් හිටපු කථානායක,...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.