Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
පෞද්ගලික බස්
Search
Browse our exclusive articles!
පෞද්ගලික බස් රථ ධාවනය 7%ට බහී! (VIDEO)
පුවත්
ASK
-
July 6, 2022
පෞද්ගලික බස් රථ ධාවනය සඳහා ඩීසල් නොලැබීම හේතුවෙන් අද දවසේ රට පුරා ධාවනය වන්නේ බස් රථ 700ත් 1000ත් ප්‍රමාණයක් වන අතර එය ප්‍රතිශතයක් ලෙස 7%ත් 10%ත් අතර අවම මට්ටමකට වැටී ඇති බවත් අද දිනයේදී හෝ නියමිත ලෙස ඩීසල් නොලැබුණොත් හෙට දවසේදී ධාවනය වන බස් රථ ප්‍රමාණය 500ක් පමණ දක්වා අඩු විය හැකි බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා අද (06) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.
අපිට හරියට ඩීසල් දුන්නේ නැත්නම් ආණ්ඩුව අපෙන් තමයි ඉගෙනගන්නේ – අංජන (VIDEO)
පුවත්
ASK
-
June 21, 2022
පෞද්ගලික බස් රථ සඳහා ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝ හරහා ඩීසල් ලබාදෙන බවට අමාත්‍යවරයා පැවසුවද එය ඉටුවන්නේ අතලොස්සක් ඩිපෝවලින් පමණක් වන අතර ඇමතිවරයාගේ ප්‍රකාශය නිසා සාමාන්‍ය ඉන්ධන පිරවුම්හල් වෙතින් බස් රථ සඳහා ඩීසල් නොලැබෙන තත්ත්වයක් උද්ගතව ඇතැයි අංජන ප්‍රියන්ජිත් මහතා පවසයි.
පෞද්ගලික බස් රථ වෙනුවෙන් නව ඉන්ධන පිරවුම් හල් දෙකක්!
පුවත්
ASK
-
June 13, 2022
පෞද්ගලික බස් රථ වලට ඉන්ධන ලබාගැනීමේ පහසුව වෙනුවෙන් ජුනි 15 වනදා සිට නව පිරවුම්හල් දෙකක් විවෘත කිරීමට ප්‍රවාහන අමාත්‍යංශය පියවර ගෙන තිබේ.
අධිවේගයේ සහ සුඛෝපභෝගී බස් සේවා ගාස්තු 19.49%කින් ඉහළට!
පුවත්
ASK
-
May 25, 2022
ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් අධිවේගී මාර්ග සහ සුඛෝපභෝගී බස් රථ ගාස්තු ඉහළ දැමීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ.
දවසක්වත් කල්දෙන්න බැහැ.40%කින් බස් ගාස්තු වැඩි ඕනේ නැත්නම් ධාවනය සම්පූර්ණයෙන් නතර කරනවා!(VIDEO)
පුවත්
ASK
-
April 19, 2022
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අදහාගත නොහැකි ලෙස සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් තුළද ඩීසල් මිල රු.113කින් ඉහළ යාමත් සමඟ ඉදිරි පැය කිහිපය තුළදී බස් ගාස්තුවද සංශෝධනය විය යුතු බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්නේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා අවධාරණය කළේය.
1
2
3
4
Page 2 of 4
Popular
වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්
Rashika Sandamali
-
December 31, 2025
චනිත්මා හඬින් පමණක් නොවන වැඩෙනුත් හැඬ පෙන්වයි
ක්‍රීඩා
December 31, 2025
0
නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ස්කෝෂ්...
2026 නව වසර උදා වූ රටවල්…
පුවත්
December 31, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : ලොව පුරා රටවල්...
ශ්‍රී ලාංකේය ගායන වංශකතාවේ සදාකාලික ‘රැජිණියනි’ හීන හතක් මැද ඔබ තැනු විමනේ සුවසේ නිදන්න !
සයිබර් පවුර
December 31, 2025
0
සටහන : සශිකලා මධුෂාණි ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්රය බැබලවූ...
රතු ගුරු පාරේ හැන්දෑවේ ඇය යන්න ගියා මැකිලා….
පුවත්
December 31, 2025
0
දෙසැම්බර් 31, කොළඹ LNW : මෙරට නොමැකෙන මතක රැසක් ඉතිරි...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.