Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
මනුෂ නානායක්කාර
Search
Browse our exclusive articles!
රුමේනියාවේ රැකියා දෙනවා කියලා මුදල් වංචා කරලා!
පුවත්
Rashika Sandamali
-
December 14, 2023
සටහන – රෂිකා හෙන්නායක කොළඹ (LNW): විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සේවය කළ නිලධාරියෙකු විසින් රුමේනියාවේ රැකියා ලබාදෙන බව පවසමින් කාන්තාවකගෙන් මුදල් ලබාගෙන ඇති අතර, එම...
විදේශගත ශ්‍රමිකයින්ට දක්වන නොසැලකිල්ල ගැන ඇමති මනූෂගෙන් මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට චෝදනා!
පුවත්
ASK
-
December 7, 2023
විදේශ ගත ශ්‍රමිකයින් නීත්‍යානුකූල ක්‍රමයට මෙරටට එවූ මුදල් ප්‍රමාණය මත ඉලෙට්‍රික් වාහන ආනයනය කිරීම සදහා බලපත්‍ර 900ක් නිකුත් කර ඇති බවත්, ඒ හරහා ඩොලර් මිලියන 100ක මුදලක් ගෙන්වා ගැනීමට හැකියාව ලැබී ඇති බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසුවේය.
හරීන් සහ මනූෂගේ පෙත්සමට දුන් නියෝගය!
පුවත්
ASK
-
October 23, 2023
සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමඟි ජන බලවේගය ගත් තීරණය නීතියට පටහැනි යැයි ප්‍රකාශ කරන ලෙස ඉල්ලා හරීන් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර යන අමාත්‍යවරු ඉදිරිපත් කළ පෙත්සම් විභාගය මේ මස 27 වනදා දක්වා කල්තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.
ඊශ්‍රායලයේ ආරක්ෂක තත්ත්වය අනුව ශ්‍රමිකයන් රැකියාගත කරනවා – මනූෂ
සංවර්ධන පුවත්
Rashika Sandamali
-
October 20, 2023
සටහන – රෂිකා හෙන්නායක කොළඹ (LNW): නව රැකියා අවස්ථා දහසක් ඊශ්‍රායලයේ කෘෂි ක්ෂේත්‍රය තුළ, නිර්මාණය වී ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර...
නිසි පරිදි ලිංගික අධ්‍යාපනයක් නොමැති වීම අද ප්‍රශ්න වලට මුල – මනූෂ කියයි
පුවත්
Rashika Sandamali
-
July 9, 2023
සටහන – රෂිකා හෙන්නායක කොළඹ (LNW): සමාජය තුළ නිසි පරිදි ලිංගික අධ්‍යාපනයක් නොමැති වීම වර්තමානයේ සිදුවන සිදුවීම් බොහොමයකට හේතුව බවත් , තරුණියන්ගේ ඇඳුම් ගලවා දමමින්...
1
2
3
...
5
Page 2 of 5
Popular
වෘත්තීය සමිති ගේම් ඉවරයි – සමෘද්ධි බැංකු පද්ධතිය ගැන අලුත් අවුරුද්දේ අලුත් තීරණයක්!
ASK
-
January 1, 2026
ඇඳ පොළවේ නැටීම දුෂ්කරය – ක්‍රීඩාවේ අසුභ සෝදා සුබ වර්ණ ගැන්වෙන නව වසරක්!
ක්‍රීඩා
January 1, 2026
0
නිශ්මං රණසිංහ ජනවාරි 01, කොළඹ LNW: අද ජනවාරි පළමුවැනි දා.ඉකුත්...
ගෙවුණු වසරේ මුහුණදුන් සියලු අභියෝගයන් ශක්තියක් බවට පත් කර ගමු – අග්‍රාමාත්‍ය හරිනි
පුවත්
January 1, 2026
0
රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : 2026 නව වසරට...
ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය
විශේෂාංග
January 1, 2026
0
ලන්ඩන් කවි 6වන වෙළුම පෙඳෙහි රසහව් විඳින්නට හැකි දෙනෙත් ඇත්තේ...
ගාමිණී අතුකෝරළ හිටියා නම් එජාපයට මෙහෙම වෙයිද ?
විශේෂාංග
January 1, 2026
0
එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායකවරයකු සහ හිටපු මහලේකම්වරයකු...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.