Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
මහජන විරෝධතා
Search
Browse our exclusive articles!
කුපිත වූ ජනතාව ඉන්දික අනුරුද්ධගේ නිවසට පහර දෙයි
පුවත්
UN
-
May 9, 2022
පොදුජන පෙරමුණේ පාක්ෂිකයන් විසින් අද දහවල් ගෝඨා ගෝ ගම සහ මයිනා ගෝ ගම විරෝධතා සඳහා එල්ල කළ ප්‍රහාරය හේතුවෙන් මේ වනවිට රටපුරා උණුසුම් තත්වයක් ඇතිව තිබෙනවා.
අද සිට රටම අඛණ්ඩ වැඩවර්ජනයකට!
පුවත්
ASK
-
May 9, 2022
ගෝල්ෆේස් අරගල බිමට එල්ල කළ ප්‍රහාරයට විරෝධය පා අද (09) මධ්‍යම රාත්‍රී 12 සිට සෞඛ්‍ය සේවාව සහ සෙසු සියලුම සේවා අද පස්වරු 04.00 සිට අඛණ්ඩ වැඩ වර්ජනයකට යොමු වීමට තීරණය කර තිබේ.
ගෝඨාගෝගම මහනුවර ශාඛාවටත් ප්‍රහාරයක් !
පුවත්
UN
-
May 9, 2022
මීට සුළු මොහොතකට පෙර මහනුවර නගරයේ පිහිටි ගෝඨා ගෝ ගම මහනුවර ශාඛාවටද ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
ගෝඨාගෝ ගමට කඳුළු ගෑස්, ජල ප්‍රහාර – ස්ථාන කිහිපයක ගිනි ගැනීම්
පුවත්
UN
-
May 9, 2022
පොදුජන පෙරමුණේ පාක්ෂිකයන්ගෙන් අද මහින්ද ගෝ ගමට සහ ගෝඨා ගෝ ගමට ප්‍රහාරයක් එල්ල වූ අතර මේ වනවිට ගෝඨා ගෝ ගම ආශ්‍රිතව උණුසුම් තත්වයක් නිර්මාණය වී තිබෙනවා.
ගාලු මුවදොරින් ඇසෙන්නේ නව නිදහස් අරගලයේ කාහල නාදයයි – කාදිනල්
පුවත්
UN
-
May 9, 2022
ඉතිහාසය පුරා රට පාලනය කළ කිසිවෙකුත් ජනතාව ගැන සිතා, ඔවුන්ගේ යහපත වෙනුවෙන් කටයුතු කර නොමැති බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්වරයා සඳහන් කරනවා. ඒ වෙනුවට පාලකයන් දිගින් දිගටම සිදුකළේ ආගම් භේද, ජාති භේද අවුළුවා ජනතාව බෙදා වෙන්කර පාලනය කිරීම බවද කාදිනල්වරයා පවසනවා.
1
...
7
8
9
...
20
Page 8 of 20
Popular
2026 දී අහිමි වූ මොඩියුල් ක්‍රමයට 2027දී වෙන දේ..
Rashika Sandamali
-
January 23, 2026
පුදුමාකාර විදිහට දුක්වුණා….
සයිබර් පවුර
January 23, 2026
0
දඹානට ගිය ගමනෙදීආදි වාසීන් දැකලාආදි මදි යැයි කියානන්දනී වරුසවිතාන...
හිටපු අගමැතිනි හසීනා බලයෙන් පහ කිරීමෙන් පසු බංග්ලාදේශයේ පළමු ජාතික මැතිවරණය සඳහා ප්රචාරක කටයුතු ඇරඹේ
විදෙස්
January 23, 2026
0
සටහන: සශිකලා මධුෂාණිජනවාරි 23: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බංග්ලාදේශයේ හිටපු අගමැතිනි...
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වම අතේ තැලීම් සලකුණ ලෝකය පුරා වෛරල් වේ
විදෙස්
January 23, 2026
0
සටහන: සශිකලා මධුෂාණිජනවාරි 23: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...
මෙණ්ඩිස් වෙල්ලාලගේට වීරත්වය පුද කළ ශ්‍රී ලංකාවේ කණ්ඩායම් ජයග්‍රහණය
ක්‍රීඩා
January 23, 2026
0
නිශ්මං රණසිංහ ජනවාරි 23, කොළඹ LNW: කාසියේ වාසියත් සමඟ පළමුව...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.