Tag: මාලිමාව

Browse our exclusive articles!

මේ පනින පැනිලිවලට දැන් නම් ගෙම්බොත් පුදුම වෙලා ඉන්නේ – හරිනි අමරසූරිය

වර්තමාන දේශපාලකයින් පනින පැනිලිවලට ගෙම්බොත් පුදුම වෙලා බලා සිටින බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය.

සැප්තැම්බර් 21 අපිට තියෙන්නේ තේරීමක් නෙවෙයි වගකීමක්!

එළඹෙන සැප්තැම්බර් 21 ඇත්තේ තෝරාගැනීමක් සිදුකිරීම නොව වගකීමක් ඉටුකිරීම බව මව්ලවි මුනීර් මුලෆ්ෆර් පැවසූහ.

අනුරට රට භාර දෙන්න රටේ ජනතාව දැන් සූදානම් – විජිත

ආර්ථික,දේශපාලන වශයෙන් කඩා බිඳ දමා ඇති දුෂිත,මජර දේශපාලනය පරදා රට ගොඩනගන ප්‍රතිපත්තිගරුක වැඩපිළිවෙලක් සහිත දේශපාලනයක් ජයග්‍රහණය කරවීම ජාතික ජන බලවේගයේ අරමුණ බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසුවේය.

(VIDEO):රට හදන NPP වැඩපිළිවෙලේ අංක එක මෙන්න!

ජාතික ජන බලවේගයේ රට ගොඩනගන සැලසුම්වල අංක එක අධ්‍යාපනය බව එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා පැවසුවේය.

මේ රටට පරණ පාර්ලිමේන්තු ක්‍රමය ගෙන්න ඕනේ.විධායකයෙන් වුණේ රට බංකොලොත් වීම – ලාල් කාන්ත

එළඹෙන සැප්තැම්බර් 21 මාලිමාවට කතිරය ගැසිය යුතු වන්නේ විධායක බලය ක්‍රියාත්මක කරන කෙනා පිස්සු නම් කෙළින්නේ අවුරුදු පහක් යන්න පෙර පුටුවෙන් බැස්සවිය හැකි ආකාරයේ පාලනයක් දක්වා රට වෙනස් කර ගැනීමට බව ජාතික ජන බලවේගයේ විධායක සභික ලාල් කාන්ත මහතා පැවසුවේය.

Popular

කබරගල නිවාස ව්‍යාපෘතියේ ඉදිකිරීම් අවසන් අදියරේ!

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : මීට වසර 3කට...

X-Press Pearl අර්බුධය; දොස් පැවරීම නොව, හැසිරවීමේ තාක්ෂණික අසාර්ථකත්වයන් ඉස්මතු කරයි!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/_jOnzj5Aslo සටහන – විශේෂ...

Subscribe

spot_imgspot_img