Tag: ලංකා විදුලි බල මණ්ඩලය

Browse our exclusive articles!

වැස්ස නිසා විදුලි බලේ සතුටින් – සමනල වැවත් පිරිලා!

මේ වනවිට පවතින වර්ෂා සහිත කාලගුණය හේතුවෙන් ජලාශවල ජාල මට්ටම් ඉහළ යාම නිසා විදුලි උත්පාදනයේ අර්බුදය පහව යමින් තිබෙන බව ලංකා විදුලි බල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ විදුලි ඉංජිනේරු සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නන්දික පතිරගේ මහතා පවසයි.

ලංවිම එස් පවර් බලාගාරයෙන් මෙගාවොට් 120ක් මිලට ගැනීම සැරසෙයි!

හදිසි මිලදී ගැනීම් යටතේ ඒස් පවර් මාතර සහ ඇඹිලිපිටිය බලාගාරවලින් මෙගවොට් 120 ක විදුලිය ධාරිතාවක් මිලදී ගැනීම සදහා ලංකා විදුලි බල මණ්ඩලය කටයුතු කරමින් සිටින බව වාර්තා වෙයි.

දකුණේ විදුලිය ප්‍රශ්නය විසදෙයි. ආටිගල වත්ත උඩින් රැහැන් අදින්න එකඟතාව!

දකුණු පළාතට විදුලිය ලබාදීමේ දී මතුව තිබුණු පෞද්ගලික තේ වත්තේ ප්‍රශ්නය අද (11) දින නිරාකරණය වී තිබේ.

විදුලි සේවකයින් 21 ලෙඩවෙයි!

ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයින් එළඹෙන 21 වැනිදා ලෙඩ නිවාඩු වාර්තා කරමින් විරෝධතාවක් කැඳවා තිබේ.

ලංවිම ප්‍රතිසංස්කරණට ජපානයේත් සහය!

ලංකා විදුලි බල මණ්ඩලයේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ සහය ලැබෙන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

Popular

වසරේ ඇවිදීම් කාන්තා සූරතාවය ස්පාඤ්ඤයේ මාරියාට – පිරිමි සූරතාවය කැනඩාවේ ඩන්ෆිට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: ඉරිදා ඩබ්ලින්හි පැවති තරගයෙන්...

වැස්සත් එක්ක ඔට්ටු වෙන පොඩ්ඩන්ගේ අවසන් තරගය අද

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: අද ලංකාවේ ක්‍රිකට් අනාගතයට...

රිය අනතුර අවස්ථාවේ හිටපු කථානායක රන්වල බීමතින් සිට නෑ ?

සපුගස්කන්ද ප්‍රදේශයේදී පසුගියදා සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් හිටපු කථානායක,...

මාලිමාව රත්නපුර මහ නගරසභාවේ අයවැය දෙවැනි වරටත් පරදී !

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයට බලය හිමි රත්නපුර...

Subscribe

spot_imgspot_img