Tag: විජිත හේරත්

Browse our exclusive articles!

ලිට්‍රෝ සභාපතිට ඉවත් වෙන්න වුණේ වැඩි මිලට ගෑස් ගන්න බෑ කිව්ව නිසාද? (VIDEO)

ලිට්‍රෝ සමාගමේ සභාපති විජිත හේරත් මහතාට එම ධූරයෙන් ඉවත් වීමට සිදුව ඇත්තේ වැඩි මිලට ගෑස් මිලදී ප්‍රතික්ෂේප කිරීම නිසා බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පැවසුවේය.

රුසියානු ගුවන්යානයේ ප්‍රශ්නය පිළිබඳව ජවිපෙන් ප්‍රකාශයක් ….

රුසියානු එරෝෆ්ලෝට් ගුවන් සේවයට අයත් ගුවන්යානයක් මෙරටදී රඳවා ගැනීම සිදු නොවිය යුතුව තිබුණු දෙයක් බවත් ප්‍රමාද වී හෝ මෙම ප්‍රශ්නය නිරාකරණය කිරීමට ශ්‍රී ලංකා රජය අනිවාර්යයෙන්ම මැදිහත් වියයුතු බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.

රතුපාට ඇන්ද පලියට ජේවීපී වෙන්නෙ නෑ – සුනිල් හඳුන්නෙත්ති

මැයි 09 වැනිදා රටපුරා ඇති වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් සියල්ල ජනතා විමුක්ති පෙරමුණට බැර කිරීමට බොහෝදෙනා උත්සාහ දරමින් සිටින බව ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා. අදාල සිදුවීම්වලට ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් පමණක් නොව සියලු පක්ෂවල සාමාජිකයන් එක්ව සිටි බවත්, ඒ නිසා එක් පාර්ශ්වයකට පමණක් චෝදනා එල්ල කිරීම සාධාරණ නොවන බවත් හඳුන්නෙත්ති මහතා පවසනවා.

දේශබන්දුව මුදුනා කරගෙන පරීක්ෂණ කරල වැඩක් නැහැ – 09 වැනිදා පරීක්ෂණ ගැන NPP යෙන් චෝදනා (VIDEO)

මැයි 09 වැනිදා සිදු වූ සිදුවීම සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණ සිදුනොවන බවට ජාතික ජන බලවේගය චෝදනා කළේය.

චීනා එක්ක හැප්පිලා මමයි ඔය නෙළුම් පොකුණ පටන් ගත්තේ. මහින්ද ඇවිත් නම ගහගත්තා – විජිත හේරත් (VIDEO)

නෙළුම් පොකුණ රඟහලේ වැඩ ආරම්භ කළේ මහින්ද රාජපක්ෂ මහතා විසින් නොව 2004 වසරේදී එවකට සංස්කෘතික ඇමතිවරයා වශයෙන් තමන් විසින් බවත් අවසානයේ මහින්ද රාජපක්ෂ මහතා පැමිණ ඊට ඔහුගේ නම දමාගත් බවත් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.

Popular

සොයිසාපුර වෙඩි තැබීමෙන් හෝටල් හිමිකරු මියයයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : මොරටුව සොයිසාපුර ප්‍රදේශයේදී...

හූති ප්‍රහාර වලින් ආරක්ෂා වීම සඳහා බ්‍රිතාන්‍යය, සෞදියට ප්‍රහාරක ජෙට් යානා ලබා දේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : යේමනයේ...

CIDය ඩග්ලස් දේවානන්දාගේ නිවස සහ කාර්යාලය වැටලූයේ ඇයි?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : හිටපු අමාත්‍ය ඩග්ලස්...

සුඩානයේ ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් පුද්ගලයන් 160කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : සුඩානයේ...

Subscribe

spot_imgspot_img