Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
විදෙස්
Search
Browse our exclusive articles!
ආසාදිතයන් තිදෙනෙක් නිසා චීනයේ නගරයකටම අගුළු වැටෙයි !
පුවත්
ashika brahmana
-
January 5, 2022
කොවිඩ් ආසාදිතයන් තිදෙනෙකු හමුවීම නිසා චීනයේ නගරයක්ම ලොක්ඩවුන් කර තිබෙනවා. මෙසේ ලොක්ඩවුන් කර තිබෙන්නේ මධ්‍යම චීනයේ හුනෑන් ප්‍රාන්තයේ යූජෝ නරගයයි.
මහජන විරෝධතා හමුවේ සුඩාන අගමැති ඉල්ලා අස්වෙයි
පුවත්
ashika brahmana
-
January 3, 2022
අඛණ්ඩව සිදුවන මහජන විරෝධතා හේතුවෙන් සුඩාන අගමැති අබ්දෙල්ලා හම්ඩොක් සිය ධුයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
ඔමික්‍රෝන්වලින් බැටකන ඇමරිකාවට අධික හිම පතනයක් – ගුවන් ගමන් 2500 ක් අවලංගුයි
පුවත්
UN
-
January 2, 2022
ඊයේ දිනයේදී ලොවපුරා ගුවන් ගමන් වාර 4400 කට ආසන්න සංඛ්‍යාවක් අවලංගු කර තිබෙනවා. කොවිඩ් වසංගත තත්වය මෙන්ම රටවල් රැසකට බලපෑ අධික හිමපතනයද මේ සඳහා හේතු වී ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ.
ළමා අපයෝජන නඩුවෙන් මැක්ස්වෙල් වැරදිකාරිය වෙද්දී බීබීසියෙන් පාපොච්ඡාරණයක්!
විදෙස්
MIAP
-
January 2, 2022
ගිස්ලේන් මැක්ස්වෙල් නඩුවට ඩෙර්ෂොවිට්ස් සම්බන්ධ වන්නේ ජෙෆ්රි එඩ්වඩ් එප්ස්ටෙයින් හරහා ය. කුඩා දැරියන් අපයෝජනය කිරීම සම්බන්ධයෙන් අධිකරණය ඉදිරියේ වරදකරුවක් වූ ජෙෆ්රිට කුඩා දරුවන් සැපයීම සඳහා ක්‍රියාකර තිබුණේ මැක්ස්වෙල් ය.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ එන්නත් ලබා නොගත් පුද්ගලයන්ට රටින් පිටවීම තහනම්!
පුවත්
MIAP
-
January 2, 2022
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කොවිඩ් වෛරසයට එරෙහි එන්නත්කරණයට ලක්නොවූ පුද්ගලයන් හට විදෙස් ගමන් තහනමක් පැනවීමට එම රාජ්‍යය කටයුතු කර ඇති බවට වාර්තා වේ. මෙලෙස ගමන්...
1
...
763
764
765
766
Page 764 of 766
Popular
කොරියාවට යනවා නම් මේ පාරෙන් යන්න!
ASK
-
July 23, 2025
චීනයේ ග්වැන්ෂෝ සිට පා පැදි තරගකරුවන් 20ක් මෙරටට!
පුවත්
July 23, 2025
0
රෂිකා හෙන්නායක ජූලි 23, කොළඹ LNW : ” ශ්‍රී ලංකා...
ඉතිහාසයේ පරිසරයට වැඩියෙන්ම ආදරේ කරන ආණ්ඩුව අපි. මේ අලි ඝාතන අපේ ආණ්ඩුවට එරෙහි කුමන්ත්‍රණයක් – ඇමති පටබැඳි
දේශපාලන පුවත්
July 23, 2025
0
මේ දිනවල දිගින් දිගටම වාර්තා වන අලි ඝාතන පසුපස...
පිලිපීනයත් ට්‍රම්ප්ගේ බද්ද 19% දක්වා අඩුකරගනී !
විදෙස්
July 23, 2025
0
පිලිපීනයත් සමග නව වෙළඳ ගනුදෙනුවට පිවිසෙමින් එරටට පැනවූ තීරුබද්ද...
ජපානය එක්සත් ජනපදයේ ඩොලර් බිලියන 550 ක් ආයෝජනය කරන විට ට්‍රම්ප් තීරුබදු 15% දක්වා අඩු කරයි
විදෙස්
July 23, 2025
0
සටහන: සශිකලා මධුෂාණි ජුලි 23; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): මාස ගණනාවක් තිස්සේ...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.