Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
විමල් වීරවංශ
Search
Browse our exclusive articles!
බැසිල්ට බැරි වුණ මැච් එක ගහන්නද රනිල් හදන්නේ කියන බය තමයි අපිට තියෙන්නේ – විමල් (VIDEO)
පුවත්
ASK
-
May 13, 2022
පවතින බිය වන්නේ රනිල් වික්‍රමසිංහ විසින් සුක්කානම ගෙන සූදානම් වන්නේ බැසිල් රාජපක්ෂට බැරි වූ මැච් එක ගැසීමටද යන්න පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසුවේය.
විමල් වීරවංශගේ බිරිඳගේ පාස්පෝට් නඩුවේ තීන්දුව තුන්වෙනි වතාවටත් කල්දමයි !
පුවත්
RN
-
May 13, 2022
ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර අවිධිමත් රාජ්‍ය තාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයක් ලබාගැනීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ හෙවත් රන්දුණු මුදියන්සේලාගේ ශීර්ෂා උදයන්ති මහත්මියට එරෙහිව ගොනුකර ඇති නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කිරීම මැයි 27 වනදා දක්වා කල්තබා තිබේ.
ශෂී වීරවංශගේ පාස්පෝට් නඩු තීන්දුව යළිත් කල්යයි … !!
පුවත්
RN
-
May 7, 2022
ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර අවිධිමත් රාජ්‍ය තාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයක් ලබාගැනීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ හෙවන් රන්දුණු මුදියන්සේලාගේ ශීර්ෂා උදයන්ති මහත්මියට එරෙහිව ගොනු කර ඇති නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කිරීම මැයි 13 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (06) නියම කර තිබේ.
40 කණ්ඩායම කරන්නෙත් නාඩගමක්.ඔවුන්ටත් ඕනේ මොනවිදිහෙන් හරි රාජපක්ෂවරු ආරක්ෂා කරගන්න! (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
April 29, 2022
ආණ්ඩුව තුළ ස්වාධීන වී සිටින 40 කණ්ඩායමේ හතර බීරි කතාව ජනතාව වටහා ගත යුතු අතර එය නාඩගමක් බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පැවසුවේය.
සර්ව පාක්ෂික ආණ්ඩුවේ මූලික සැලැස්ම අපි හදලා ඉවරයි. දැන් අනිත් පක්ෂ එක්ක සාකච්ඡා කරනවා – ලන්සා
පුවත්
RN
-
April 27, 2022
සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිළිබඳ මූලික සැලැස්ම තමන් ඇතුළු ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම විසින් සකස් කර අවසන් බවත් අද (27) දිනයේ සිට තමන්ගේ එම සැලැස්ම පිළිබඳ පාර්ලිමේන්තුවේ සෙසු පක්ෂ සමග සාකච්ඡා ආරම්භ කරන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා මහතා පවසයි.
1
...
19
20
21
...
33
Page 20 of 33
Popular
වැසි තත්වයේ වෙනසක් – අද (20) කාලගුණය
RN
-
December 20, 2025
ඇ.ඩො. මිලියන 200ක කඩිනම් මූල්‍ය පහසුකමට IMF විධායක මණ්ඩලය එකඟ වෙයි!
පුවත්
December 19, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : ' දිට්වා' සුළි...
ඔන්න ඇමෙරිකාවට යන්න තිබ්බ ග්‍රීන් කාඩ් එකටත් ට්‍රම්ප් පරිපාලනයෙන් තහනමක්! හේතුව: බ්‍රවුන් විශ්ව විද්‍යාලයේ සිදු වූ වෙඩි තැබීම!
විදෙස්
December 19, 2025
0
සටහන – පුලී දෙසැම්බර් 19, කොළඹ (LNW): බ්‍රවුන් විශ්ව විද්‍යාලයේ...
වසරේ ඇවිදීම් කාන්තා සූරතාවය ස්පාඤ්ඤයේ මාරියාට – පිරිමි සූරතාවය කැනඩාවේ ඩන්ෆිට
ක්‍රීඩා
December 19, 2025
0
නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: ඉරිදා ඩබ්ලින්හි පැවති තරගයෙන්...
වැස්සත් එක්ක ඔට්ටු වෙන පොඩ්ඩන්ගේ අවසන් තරගය අද
ක්‍රීඩා
December 19, 2025
0
නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: අද ලංකාවේ ක්‍රිකට් අනාගතයට...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.