Tag: විමල් වීරවංශ

Browse our exclusive articles!

උකුසු ප්‍රහාරය සූදානම්. ආණ්ඩුවේ 113 බහුතරයත් ඉතාම ඉක්මනින් නැතිකිරීමට විමල් – මෛත්‍රී සැරසෙයි (VIDEO)

තමන් ඇතුළු ආණ්ඩුවේ කුඩා පක්ෂ 11ක සන්ධානය ඉතාම ඉක්මනින් වත්මන් ආණ්ඩුවේ 113ක බහුතරයත් අහිමිකර මේ ආණ්ඩුවේ පාලනය අවසන් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

ආණ්ඩුව නැවතත් MCC ගේන්න හදනවා. දැන් රටට නායකයෙක් නෑ, අස්ථාවරයි – විමල් (VIDEO)

වත්මන් ආණ්ඩුව ඇමරිකානු MCC ගිවිසුම නැවතත් වෙනත් ආකාරයකින් ගෙන ඒමට සූදානම් වන බවත් තමන් ඇතුළු ප්‍රගතිශීලී, දෑහිතකාමී ජනතාව විසින් නිර්මාණය කළ මේ ආණ්ඩුව අවලස්සන ඇමරිකානුවකු විසින් අද බංකොලොත් කරමින් තිබෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

රජය IMF යනවා නම් මට තවදුරටත් ආණ්ඩුවේ ඉන්න බැරි වෙයි – වාසු (VIDEO)

මේ වන විට රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ගැනීමට තීරණය කර තිබෙන අතර ඒ සඳහා කැබිනට් අනුමැතියද හිමිව ඇති පසුබිමක තමන්ට තවදුරටත් ආණ්ඩුව සමඟ කටයුතු කිරීමේ හැකියාවක් නොමැති වන බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පැවසුවේය.

වාසු අද උදේම ආණ්ඩුවෙන් එළියට බහීද ? විමල්, ගම්මන්පිලත් ඔහු එක්ක යයිද ?

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමග එක්ව කටයුතු කරන්නේ නම් වත්මන් ආණ්ඩුවෙහි එක මොහොතක් හෝ තමන් නොරැඳෙන බව ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පසුගිය මාස ගණනක් තිස්සේම අවස්ථා ගණනාවකදී ප්‍රසිද්ධියේම ප්‍රකාශ කළේය.

විමල් වාසු ගම්මන්පිල සර්ව පාක්ෂික සමුළුව වර්ජනය කරන්න සැරසෙයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කැඳවා තිබෙන සර්ව පාක්ෂික සමුළුව වර්ජනය කිරීමට පක්ෂ කිහිපයක්ම තීන්දු කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා. මෙම සර්ව පාක්ෂික සමුළුව මාර්තු 23 වැනිදා පැවැත්වීමට සැළසුම් කර තිබේ.

Popular

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...

පාකිස්ථානයේ පල්ලියක පිපිරීමක් හේතුවෙන් 24 දෙනෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 06, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අද(06)දින පාකිස්ථානයේ ඉස්ලාමාබාද්හි...

Subscribe

spot_imgspot_img