Tag: විමල් වීරවංශ

Browse our exclusive articles!

ගිනි කන්දක් උඩ ඉඳගෙන අපි ටෙනිස් බෝල ගහනවා – විමල්

ඡන්දයෙන් පැරදී ජනතාවගෙන් ප්‍රතික්ෂේප වී ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ආ රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයට පත් වූ පමණින් රටේ ප්‍රශ්න විසඳෙන්නේ නැති බව ආණ්ඩුව තවමත් තේරුම්...

අනුරට තනියෙන් මාස 06න් පුළුවන් නම් අපි ඔක්කොම එකතු වුණොත් 03න් පුළුවන් – විමල් (VIDEO)

ජනාධිපතිවරයා හිටියත් නැතත් අගමැතිකම සහ කැබිනට් මණ්ඩලය භාර දෙන්නේ නම් ජනතා විමුක්ති පෙරමුණේ අනුර දිසානායකට රට ගොඩගැනීමට මාස 06න් හැකි නම් සියලු දෙනා එකතු වුණොත් එය මාස 03න් කළ හැකි හෙයින් සියලුම දෙනා නියෝජනය වන සර්ව පාක්ෂික ආණ්ඩුවක් දැන් හෝ සාදා ගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

ගෝල්ෆේස් එකේ දැන් ඉන්නෙ තක්කඩියො පිරිසක්, මොකටද තවත් බලාගෙන ඉන්නෙ ? – අරගලකරුවන් එළවන්නැයි විමල් නොකියා කියයි

ගෝල්ෆේස් අරගලය ආරම්භයේදී ඉතා සුන්දර, කාබනික ගොවිතැන වැනි යහපත් අරමුණින් ආරම්භ කළ වැඩපිළිවෙලක් වන නමුත් දැන් එය කුඩුකාරයන්ගේ තිප්පොලක්, තක්කඩියන්ගේ එකතුවක් බවට පත්ව ඇති...

මිලියන 75 ක වත්කම් උපයා ගත්තේ කොහොමද ? – විමල්ට එරෙහිව අධිචෝදනා

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර ඇති නඩුවේ අධිචෝදනා කියවීම අද සිදු කෙරිණි. මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා හමුවේ මෙම...

ශෂී වීරවංශ බන්ධනාගාරයට රැගෙන යයි! (VIDEO)

අසත්‍ය තොරතුරු ලබා දී අවිධිමත් රාජ්‍යතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධයෙන් ශෂී වීරවංශ මහත්මියට එරෙහිව ගොණු කර තිබූ නඩුවේ තීන්දුව අද ප්‍රකාශයට පත් කරමින් ඇයට වසර දෙකක සිර දඬුවමක් සහ රුපියල් ලක්ෂයකය දඩ මුදලක් නියම කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

Popular

ඉන්දුනීසියාවේ අපිරිසිදු වාතය හේතුවෙන් අසල්වැසි රටවල් පීඩාවට — සිංගප්පූරුව නීතිමය පියවර ගන්නා බවට අනතුරු අඟවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 17 : ඉන්දුනීසියාවේ...

කාවන්තිස්සට මියයන්න වෙන්නේ ….

කාවන්තිස්සට මියයන්න වෙන්නේ පොහොසත් රටක ලස්සන ජීවිතයක් අපි ගතකරන...

අද (17) දවසේ වැසි තත්වය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 17) දිනයේදී දිවයිනේ බොහෝ...

Subscribe

spot_imgspot_img