*
Saturday, April 20, 2024
spot_img

Latest Posts

විමල්ගේ අයථා වත්කම් නඩුව සැප්තැම්බර් මාසයට කල්යයි

2010 – 2015 අතර කාලය තුළ අමාත්‍යවරයකුව සිටියදී තම නීත්‍යානුකූල ආදායම් ඉක්මවා රුපියල් මිලියන 75කට අධික වත්කම් උපයා ගැනීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුව සැප්තැම්බර් 13 වනදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය ඊයේ (18) නියම කළේය.

ඒ එම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදී ය.

මෙම නඩුවට අදාළව විමල් වීරවංශ මහතාට අධිචෝදනා භාරදී ඇත්තේ 2018 ජනවාරි මාසයේදී වන අතර වසර හතර හමාරකට අධික කාලයක් තිස්සේ නඩු විභාගය කල් ඇදෙමින් පවතී.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan