Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
සපුගස්කන්ද තෙල් පිරිපහදුව
Search
Browse our exclusive articles!
තෙවැනි වරටත් සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දමයි !
පුවත්
UN
-
March 20, 2022
සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ මෙහෙයුම් කටයුතු අද (20) මධ්‍යම රාත්‍රියේ සිට අත්හිටුවන බව ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා පවසනවා. තෙල් පිරිපහදුව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය බොරතෙල් තොග සංස්ථාව සතුව නොමැතිවීම හේතුවෙන් මෙම තීරණයට එළඹි බවයි සභාපතිවරයා පවසන්නේ.
බොරතෙල් නෑ සපුගස්කන්ද යලිත් වැසෙන ලකුණු !
පුවත්
UN
-
March 18, 2022
මෙරටට ආනයනය කළ බොරතෙල් තොග අවසන්වීම හේතුවෙන් අනිද්දා (20) සිට සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසාදැමීමට සිදුවනු ඇති බවට වෘත්තීය සමිති පෙන්වා දෙනවා. ඉදිරි දිනවලදී තෙල් පිරිපහදුවේ කටයුතු පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය බොරතෙල් තොග ආනයනය කර නොමැති බවයි තෙල්-වරාය-විදුලි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත මහතා පවසන්නේ.
බොරතෙල් නැව ප්‍රමාදයි ලු. සපුගස්කන්ද යළි වැඩ ඇරඹීම තවත් කල්යයි
පුවත්
RN
-
January 26, 2022
බොරතෙල් නැව ප්‍රමාදයි. සපුගස්කන්ද යළි වැඩ ඇරඹීම තවත් කල්යයි
Popular
ඇ.ඩො. මිලියන 200ක කඩිනම් මූල්‍ය පහසුකමට IMF විධායක මණ්ඩලය එකඟ වෙයි!
Rashika Sandamali
-
December 19, 2025
ඔන්න ඇමෙරිකාවට යන්න තිබ්බ ග්‍රීන් කාඩ් එකටත් ට්‍රම්ප් පරිපාලනයෙන් තහනමක්! හේතුව: බ්‍රවුන් විශ්ව විද්‍යාලයේ සිදු වූ වෙඩි තැබීම!
විදෙස්
December 19, 2025
0
සටහන – පුලී දෙසැම්බර් 19, කොළඹ (LNW): බ්‍රවුන් විශ්ව විද්‍යාලයේ...
වසරේ ඇවිදීම් කාන්තා සූරතාවය ස්පාඤ්ඤයේ මාරියාට – පිරිමි සූරතාවය කැනඩාවේ ඩන්ෆිට
ක්‍රීඩා
December 19, 2025
0
නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: ඉරිදා ඩබ්ලින්හි පැවති තරගයෙන්...
වැස්සත් එක්ක ඔට්ටු වෙන පොඩ්ඩන්ගේ අවසන් තරගය අද
ක්‍රීඩා
December 19, 2025
0
නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: අද ලංකාවේ ක්‍රිකට් අනාගතයට...
රිය අනතුර අවස්ථාවේ හිටපු කථානායක රන්වල බීමතින් සිට නෑ ?
කටකතා
December 19, 2025
0
සපුගස්කන්ද ප්‍රදේශයේදී පසුගියදා සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් හිටපු කථානායක,...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.