Wednesday, March 22, 2023
spot_img

Latest Posts

බොරතෙල් නැව ප්‍රමාදයි ලු. සපුගස්කන්ද යළි වැඩ ඇරඹීම තවත් කල්යයි

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ වැඩ යළි ආරම්භ කිරීම තවදුරටත් කල්යනු ඇති බව බලශක්ති අමාත්‍යාංශය පවසයි.

එම තෙල් පිරිපහදුවේ මෙහෙයුම් කටයුතු හෙට (27) දිනයේ සිට යළි ආරම්භ කිරීමට නියමිතව තිබිණි.

කෙසේවෙතත් බලශක්ති අමාත්‍යාංශ ලේකම් කේ. ආර්. ඩී. වොල්ගා මහත්මිය මාධ්‍ය වෙත ප්‍රකාශ කරන්නේ ජනවාරි 30 වනදා වනවිට එහි වැඩ යළි ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවයි.

ඇනවුම් කර ඇති බොරතෙල් තොග රැගත් නෞකාව මෙරටට පැමිණීම ප්‍රමාද වීම හේතුවෙන් මෙම තත්වය උද්ගතව ඇති බව සඳහන්.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.