Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
සමගි ජන බලවේගය
Search
Browse our exclusive articles!
හරීන් – මනූෂ සජබෙන් ඉවත් වෙයි. තවත් පෙළක්ම සූදානමින් …. (VIDEO)
දේශපාලන පුවත්
RN
-
May 12, 2022
පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සමගි ජන බලවේගයෙන් ඉවත්ව ස්වාධීන වීමටත් ඉදිරියේදී බිහිකෙරෙන ආණ්ඩුවකට සහාය දීමටත් තීරණය කර තිබේ. මනූෂ නානායක්කාර මහතා ද ඔහු සමග එක්ව ඇති අතර සජබ මන්ත්‍රී කණ්ඩායමේ තවත් මන්ත්‍රීවරුන් පෙළක්ම ඔවුන් සමග එක්වීමට නියමිත බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.
ප්රචණ්ඩත්වය එපා. සන්සුන් වෙමු – විපක්ෂ නායක සජිත් ඉල්ලයි (VIDEO)
පුවත්
RN
-
May 11, 2022
ප්රචණ්ඩත්වය විසින් රටට උරුම කරන්නේ විනාශය බවත් දශක ගණනාවක් මුළුල්ලේ එවන් විනාශයන් රට අත්විද ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ජාතිවාදීන් එක්ක අන්තර්වාර ආණ්ඩු නෑ. තීන්දුව ගත යුත්තේ ජනතාවයි – සජිත් (VIDEO)
පුවත්
RN
-
May 7, 2022
අද කවුරුන් චෝදනා කළද ගැටලුව විසඳාගත යුත්තේ ජනතාව අභියසට යාමෙන් පමණක් බවත් ආණ්ඩුව කළ විකෘතිය ප්‍රකෘතියක් කිරීමට කටයුතු කරන බවත්, පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, රට ගොඩනගන සියල්ල තීරණය වන්නේ ඩොලර්, රුපියල් සහ සත මත බව ද පැවසීය.
සුසිල්ගෙන් සජබෙට චරිත සහතිකයක් – තවත් දේශපාලන කරණමක්ද ?
දේශපාලන පුවත්
UN
-
May 6, 2022
ඊයේ දිනයේ නියෝජ්‍ය කතානායකවරයා තෝරා ගැනීමේ අවස්ථාවේදී ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නොමැති බව තහවුරු කර ගැනීමට ඉතා හොඳ අවස්ථාවක් තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසනවා. කෙසේ නමුත් ආණ්ඩු පක්ෂය උපක්‍රමශීලී ලෙස එම අවදානමෙන් ගැලවුණු බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.
කැළණි ගඟෙන් නයි ගෙන්නපු අය මගේ 87 හැවිරිදි අම්මා ගැනත් බොරු කියනවා – සජිත්ගෙන් පිළිතුරු
පුවත්
RN
-
May 6, 2022
නියෝජ්‍ය කථානායක ඡන්ද විමසීමට අදාළව තම මව ආණ්ඩුවේ බලධාරීන් සමග සාකච්ඡාවක් පවත්වා ඇතිය යනුවෙන් ආණ්ඩුවෙන් ස්වාධීන වූ බව කියන කණ්ඩායම විසින් සිදුකළ ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍ය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
1
...
33
34
35
...
53
Page 34 of 53
Popular
ජර්මානු චාන්සලර් ෆ්රෙඩ්රික් මර්ස් සමඟ අගමැති නරේන්ද්‍ර මෝදි සරුංගල් යවයි
Sashikala Madhushani
-
January 12, 2026
සමසෞඛ්‍ය විරෝධය යළි ඇරඹෙයි. මහ වැසි නොතකා උද්ඝෝෂණයේ! (PHOTOS)
ඡායාරූප සටහන
January 12, 2026
0
කොළඹ LNW:සම සෞඛ්‍ය උපාධිය රැකගැනීම සඳහා ව්‍යාපාරය විසින් අද...
කමේනිට මරණය: ඇමරිකාව හා ඊශ්‍රායලය මැදිහත්වුවහොත් ඉරානය යුද්ධයකට සුදානම්
විදෙස්
January 12, 2026
0
සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 11: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ දින ගණනක්...
“මව්වරුන්” මැයෙන් පොහොට්ටුවේ කාර්යමණ්ඩල ප්‍රධානී නටන නාඩගම – නාමල්ට විවෘත ලිපියක්!
විශේෂාංග
January 12, 2026
0
“මව්වරුන්” මැයෙන් පොහොට්ටුවේ කාර්යමණ්ඩල ප්‍රධානී නටන නාඩගම - නාමල්ට විවෘත ලිපියක්!
මහනුවර අපරාජිත බව බිඳ වැටෙයි
ක්‍රීඩා
January 12, 2026
0
නිශ්මං රණසිංහ ජනවාරි 12, කොළඹ LNW: මැලිබන් ජාතික රග්බි ලීග්...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.