Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
සමගි ජන බලවේගය
Search
Browse our exclusive articles!
සමගි ජන බලවේගයේ 50 වෙනි හුස්ම රත්නපුරට !
පුවත්
RN
-
April 24, 2022
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක "සමගි ජන බලවේගයෙන් හුස්මක්" වැඩසටහනට සමගාමීව සුවපත් දේශයක් බිහි කිරීම අරමුණු කොටගෙන 'ජන සුවය' ව්‍යාපෘතියෙන් සිදුකරන ලද සමාජ සත්කාර වැඩසටහනෙහි 50වන පියවර ලෙස රුපියල් හැටනව ලක්ෂ පනස්දහසක් (රු. 6,950,000) වටිනා අත්‍යවශ්‍ය රෝහල් උපකරණ ඊයේ (23) දිනයේදී රත්නපුර ශික්ෂණ රෝහල වෙත පරිත්‍යාග කරනු ලැබීය.
රාජපක්ෂලා එක්ක සක්විති රජකමවත් එපා – සජිත් ඇඹිලිපිටිය දැවැන්ත විරෝධතාවේදී කියයි (VIDEO)
දේශපාලන පුවත්
RN
-
April 24, 2022
රට පත්ව ඇති තත්වයෙන් ගොඩ ගැනීමේ වගකීම භාර ගැනීමට තමන් සූදානම් බවත් රටේ දැවෙන ප්‍රශ්න වලට විසඳුම් දීමට සමත් එකම බලවේගය සමගි ජනබලවේගය බවත්, තමන්ට සක්විති රජකම දෙන බව කීවත් හොර කල්ලි සමග හෝ රාජපක්ෂලා සමග අන්තර්කාලීන ආණ්ඩුවක්වත් හදන්නේ නැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
විධායකය අහෝසි කරන SJB යෝජනාව කථානායකට!
පුවත්
ASK
-
April 21, 2022
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාලළ නව සංශෝධනය සදහා යෝජනා ඇතුලත් කෙටුම්පත සමගි ජන බලවේගය විසින් අද (21) කතානායකවරයා වෙත භාර දෙනු ලැබීය.
හරීන්, මනූෂ ඇතුළු සජබ මන්ත්‍රී කණ්ඩායමකුත් ස්වාධීන වෙයි ??
කටකතා
RN
-
April 18, 2022
හරීන් ප්‍රනාන්දු, මනූෂ නානායක්කාර ඇතුළු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කණ්ඩායමකුත් පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කිරීමට සූදානම් වන බව තහවුරු නොකළ ආරංචිමාර්ග පවසයි.
ආණ්ඩුව අරගලයට මර්දනය ගේනවා නම් ජනතාවට පළිහක් වෙන්න අපි සූදානම් – සජිත් (VIDEO)
දේශපාලන පුවත්
RN
-
April 17, 2022
රටේ ජනාධිපතිවරයාටත්, අගමැතිවරයාටත්, ආණ්ඩුවටත් වඩා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බලසම්පන්න බව පාලකයින් අවබෝධ කරගත යුතු බවත්, ප්‍රජාතන්ත්‍රවාදීව අරගල කරන ජනතාවට එරෙහිව තර්ජනය මර්දනය ගර්ජනය පාවිච්චි කරන්නට ආණ්ඩුව කටයුතු කරනවානම් අරගල කරන ජනතාවට ඉදිරියෙන් සිට ඔවුන්ව ආරක්ෂා කරන පලිහ බවට පත්වීමට සමගි ජන බලවේගය සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
1
...
36
37
38
...
53
Page 37 of 53
Popular
‘Rebuilding Sri Lanka’ ජාතික වැඩපිළිවෙළෙහි සමාරම්භක උළෙල හෙට!
Rashika Sandamali
-
January 12, 2026
අගමැතිනියට එරෙහි විශ්වාසභංගයට අපේ සහයක් නැහැ – ITAK
දේශපාලන පුවත්
January 12, 2026
0
ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියට එරෙහිව ගෙන...
ලොව හොඳම දුම්රිය චාරිකා…
විදෙස්
January 12, 2026
0
රෂිකා හෙන්නායක ජනවාරි 12 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ලොව පුරා...
දරුවාගේ අධ්‍යාපනයට කිසිදු බාධාවක් නැහැ.සියලු කුමන්ත්‍රණ පළමු පැයේදීම පරාජය කළා!
දේශපාලන පුවත්
January 12, 2026
0
ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මඟින් දරුවාගේ අධ්‍යාපනයට...
Celebrity Buzz: ගෝල්ඩන් ග්ලෝබ්ස් රතු පලසට වර්ණ සැපයූ හොලිවුඩයේ තරු!
විශේෂාංග
January 12, 2026
0
සටහන – පුලී ජනවාරි 12, කොළඹ (LNW): ලොස් ඇන්ජලීස් හි...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.