Tag: සමඟි ජන බලවේගය

Browse our exclusive articles!

(VIDEO):පරාජිත දේශපාලකයින්ට තනතුරු ලොකු වුණාට මට ඒවා ලොකු නෑ.අද සමහරුන්ට කඳ බඩ විතරයි බුද්ධියක් නෑ!

පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා අද (11) විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් සමඟි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සහ විශේෂයෙන් කළුතර දිස්ත්‍රික්කයේ පාරජිත දේශපාලකයින්ගේ හා සංවිධායකවරුන්ගේ දේශපාලනය සම්බන්ධයෙන් තමන්ගේ දැඩි අප්‍රසාදය පළකළේය.

සමඟියෙන් මැතිවරණ කොමිසමට තවත් පැමිණිල්ලක්!

2024 ජනාධිපතිවරණ ප්‍රචාරණ උපක්‍රම සඳහා ශ්‍රී ලංකා පොලීසිය යොදා ගැනීම හා රජයේ මුද්‍රණාලයේ කටයුතු අඩපණ කිරීමට දරන උත්සහයක් ගැන සමඟි ජන බලවේගය විසින් මැතිවරණ කොමිෂන් සභාව දැනුවත් කර තිබේ.

උතුර සහ නැගෙනහිර සංවර්ධනය කරන්න ජාත්‍යන්තර සමුළුවක්!

උතුරු නැගෙනහිර පළාත්වල සංවර්ධන මෙතෙක් කල් නොලැබුණු සහය ලබා ගැනීම සඳහා ජාත්‍යන්තර ආධාර සමුළුවක් කැඳවීමට සමඟි ජන බලවේගය තීරණය කර තිබේ.

ජාතික ආණ්ඩුවකට සමඟිය බෑ කියයි!

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මූලිකත්වයෙන් ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වන කිසිදු යෝජනාවකට එකඟ නොවීමට සමඟි ජන බලවේගය තීරණය කර තිබේ.

ජනපතිගේ ආර්ථිකය ගොඩනැගීමේ පනතට රවුෆ් හකීම්ගේ සහය !

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන ආර්ථික වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමට ආර්ථිකයේ පරිවර්තනයක් වෙනුවෙන් විධිවිධාන සැලසෙන ආර්ථික පරිවර්තන පනතට සහයෝගය දීමට තමන් තීරණය කර ඇති බව ලංකා මුස්ලිම් කොංග්‍රසයේ (SLMC) නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා සදහන් කරයි.

Popular

අර්ජුන රණතුංගට සහ ධම්මික රණතුංගට අධි චෝදනා ගොනු කරයි

ඉහළ මිල ගණන් යටතේ ස්ථානීය ටෙන්ඩර් මගින් ඛනිජ තෙල්...

ගින්නෙන් උපන් සීතල 2 හදන්න කමල් ඕස්ට්‍රේලියාවට

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ ජීවිත කතාව...

ට්‍රම්ප්ට කකුල් මාට්ටු වැටුණු තැන!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ඉරානයේ රාජ්‍ය විරෝධී විරෝධතා මේ වන විට...

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සංස්කෘතික මිත්‍රත්වයේ වර්ධනයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 22, කොළඹ LNW : ඊයේ (21)...

Subscribe

spot_imgspot_img