Tag: 2022 මහජන අරගලය

Browse our exclusive articles!

මට ඉංග්‍රීසිත් බෑ, ජාත්‍යන්තරයත් බෑ. මට පුළුවන්ද රට හදන්න ? – චාමර සම්පත් ගෙදර යයි (VIDEO)

තමන්ට ඉංග්‍රීසි භාෂාව හෝ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ දැනුමක් නොමැති බැවින් තමන්ට රට හැදීමට නොහැකි බවත් ඒ අනුව රටේ පවතින දේශපාලන අර්බුදය විසඳෙන තුරු මාස තුනක් තමන් පාර්ලිමේන්තුවට නොපැමිණෙන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පවසයි.

2022 මහජන අරගලය : මිලියනයක් ජනතාව කොළඹට කැඳවන අති දැවැන්ත මහජන විරෝධතාව අද !

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ ආණ්ඩුවට විරෝධය පළ කරමින් අති දැවැන්ත මහජන විරෝධතාවක් අද (09) කොළඹදී පැවැත්වීමට නියමිතව තිබේ.

සමස්ත රාජ්‍ය සේවයම දීපව්‍යාප්ත එක්දින වැඩවර්ජනයක ! (VIDEO)

සියලුම රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතනවල වෘත්තීය සමිති අද (08) දිනයේ දීපව්‍යාප්ත එක්දින වැඩවර්ජනයක නිරත වන බව වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම කැඳවුම්කරු උදේනි දිසානායක මහතා පවසයි.

අගමැතිකම ගැන රනිල් තවමත් වැට උඩ …

පවතින දේශපාලන අර්බුදය විසඳාගැනීම සඳහා අග්‍රාමාත්‍ය ධුරය විපක්ෂයට ලබාදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එකඟතාව පළකර තිබුණත් එම තනතුර භාරගැනීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තවමත් අවිනිශ්චිත තත්වයක පසුවන බව ආරංචිමාර්ග පවසයි.

හිරගේ බොහෝම දුකයි, නමුත් ජනතාව ඊට වඩා දුක් විඳිනවානෙ – රංජන් කියපු කතාව (VIDEO)

යහපාලන රජය සමයේ ක්‍රියාත්මක වූ දූෂණ විරෝධී කමිටුව පිළිබඳ විමර්ශනය කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කළ විශේෂ ජනාධිපති කොමිසම හමුවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාව ඊයේ (07) දිනයේත් කැඳවා තිබිණි.

Popular

බාල ඖෂධ : ඔන්ඩැන්සෙට්‍රොන් එන්නත ගැන CIDයට පැමිණිල්ලක්

සටහන - රුවන් නෙළුගොල්ල ප්‍රශ්නගත ඔන්ඩැන්සෙට්‍රොන් එන්නත සම්බන්ධයෙන් සාධාරණ විමර්ශනයක්...

reFocus සම්මාන උළෙල මෙවරත් විශ්මයජනක ඡායාරූපකරණයට නිසි වටිනාකමක් ලබා දෙයි!

සටහන – පුලී දෙසැම්බර් 26, කොළඹ (LNW):  reFocus සම්මාන උළෙල...

විද්‍යාඥයින්ගේ ඇස් උඩ යවමින්, චන්ද්‍රිකාවක් විසින් සුනාමියක් සජීවීව ග්‍රහණය කර ගනී!

සටහන – පුලී දෙසැම්බර් 26, කොළඹ (LNW):  ප්‍රථම වතාවට, අභ්‍යවකාශයේ...

පාට හතරකින් හැඩ වෙන කාන්තා ක්‍රිකට්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 26, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් කාන්තා...

Subscribe

spot_imgspot_img