Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
2022 මහජන අරගලය
Search
Browse our exclusive articles!
ජනතාව කෙහෙළිය රඹුක්වැල්ලගේ නිවසත් වටළයි. පොලිසිය කඳුළු ගෑස් ගහයි !
පුවත්
RN
-
April 4, 2022
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ නිවස වටළා ජනතාව විරෝධාවක් පවත්වා තිබේ.
ජනතාව හිටපු ඇමති ගාමිණී ලොකුගේගේ නිවසත් වටළයි !
පුවත්
RN
-
April 4, 2022
පිලියන්දල ප්‍රදේශයේ පිහිටි, හිටපු බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාට අයත් නිවස වටළා ජනතාව විරෝධාවක් ආරම්භ කර තිබේ.
අගවිනිසුරුගේ ප්‍රධානත්වයෙන් භාරකාර රජයක් පිහිටුවා මැතිවරණය තියන්න – රනිල්ගෙන් යෝජනාවක් !
දේශපාලන පුවත්
RN
-
April 4, 2022
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා අස්වී අගවිනිසුරුවරයා යටතේ භාරකාර රජයක් පිහිටුවා වහාම මැතිවරණයක් පවත්වන ලෙස යෝජනාවක් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.
රාජපක්ෂවාදී භික්ෂූන්ට එරෙහිවත් ජනතාව විරෝධතාවයේ …
පුවත්
RN
-
April 4, 2022
වත්මන් රජය බලයට ගෙන ඒම සඳහා මහත් කැපවීමෙන් කටයුතු කළ බෞද්ධ භික්ෂුන් පිරිසට එරෙහිව ද ජනතාවගේ විරෝධය ගොඩනැගෙමින් තිබේ.
මහින්දගේ කාල්ටන් නිවස අසල විරෝධතාවට කඳුළු ගෑස් ප්‍රහාරයක් !
පුවත්
RN
-
April 4, 2022
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට අයත් තංගල්ලේ කාල්ටන් නිවස ඉදිරිපිට ජනතාව විසින් පවත්වමින් තිබුණු විරෝධතාව විසුරුවා හැරීම සඳහා පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇති බව වාර්තා වේ.
1
...
12
13
14
Page 13 of 14
Popular
reFocus සම්මාන උළෙල මෙවරත් විශ්මයජනක ඡායාරූපකරණයට නිසි වටිනාකමක් ලබා දෙයි!
Radhika
-
December 27, 2025
විද්‍යාඥයින්ගේ ඇස් උඩ යවමින්, චන්ද්‍රිකාවක් විසින් සුනාමියක් සජීවීව ග්‍රහණය කර ගනී!
විශේෂාංග
December 27, 2025
0
සටහන – පුලී දෙසැම්බර් 26, කොළඹ (LNW): ප්‍රථම වතාවට, අභ්‍යවකාශයේ...
පාට හතරකින් හැඩ වෙන කාන්තා ක්‍රිකට්
Uncategorized
December 26, 2025
0
නිශ්මං රණසිංහ දෙසැම්බර් 26, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් කාන්තා...
හිටපු ඇමති ඩග්ලස් දේවානන්දා CID අත්අඩංගුවට !
දේශපාලන පුවත්
December 26, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල ඊපීඩීපී පක්ෂයේ නායක, හිටපු අමාත්‍ය ඩග්ලස්...
රේනර් වෙනුවෙන් දිලිත්ගෙන් ලියුමක් !
කටකතා
December 26, 2025
0
හිරු මාධ්‍ය ජාලයට එරෙහිව පොලීසිය විසින් විදුලි සංදේශ නියාමන...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.