Tag: 2022 මහජන අරගලය

Browse our exclusive articles!

තිස්ස ජනනායකත් අන්තිමේ ජනතාවගෙන් සමාව ඉල්ලයි. අරගලයට ජය පතයි

2019 ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පළ කරමින් ප්‍රචාරණ කටයුතු සඳහා දායක වූ ජනප්‍රිය ටියුෂන් ගුරුවරයෙකු වන තිස්ස ජනනායක මහතා ජනතාවගෙන් සමාව ඉල්ලා තිබේ.

රොෂාන් රණසිංහගේ නිවසත් වටළයි. පොලිසිය කඳුළු ගෑස් ගහයි

රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ පොලොන්නරුව ප්‍රදේශයේ පිහිටි නිවස ද ඊයේ (04) රාත්‍රියේ විරෝධතාකරුවන් විසින් වටළා උද්ඝෝෂණයක් පවත්වා තිබිණි.

ජනතා අරගල මැද්දේ පාර්ලිමේන්තුව අද රැස්වේ. ආණ්ඩුවට මොනවා වෙයිද ?

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ ආණ්ඩුවට ඉල්ලා අස්වෙන ලෙස බලකරමින් දිවයින පුරා අඛණ්ඩව ජනතා විරෝධතා පැවැත්වෙන වාතාවරණයක් තුළ පාර්ලිමේන්තුව අද (05) රැස්වීමට නියමිත ය.

ජනපතිට ජන බලයක් තියෙනවා, මටත් තියෙනවා. ඉල්ලා අස්වෙන්න ඕනෙ නෑ – ජොනී (VIDEO)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට 69 ලක්ෂයක ජන බලයක් ලැබී ඇති බැවින් ඒ මහතා ඉල්ලා අස්වීමට අවශ්‍යතාවයක් නොමැති බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි

ජනතාව ජනාධිපති කාර්යාල පිවිසුම අසල විරෝධතාවයේ (VIDEO)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉල්ලා අස්වන ලෙස බලකරමින් ජනතාව මේ වනවිට ජනාධිපති ලේකම් කාර්යාල පිවිසුම අසල දැවැන්ත විරෝධතාවයක් පවත්වමින් සිටිති.

Popular

බටුවත්තේත් වෙඩිතැබීමක්. පුද්ගලයෙකු මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල රාගම, බටුවත්ත ප්‍රදේශයේදී ඊයේ (ජුලි 03)...

Subscribe

spot_imgspot_img