Tag: 2022 මහජන අරගලය

Browse our exclusive articles!

ජනතාව කෙහෙළිය රඹුක්වැල්ලගේ නිවසත් වටළයි. පොලිසිය කඳුළු ගෑස් ගහයි !

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ නිවස වටළා ජනතාව විරෝධාවක් පවත්වා තිබේ.

ජනතාව හිටපු ඇමති ගාමිණී ලොකුගේගේ නිවසත් වටළයි !

පිලියන්දල ප්‍රදේශයේ පිහිටි, හිටපු බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාට අයත් නිවස වටළා ජනතාව විරෝධාවක් ආරම්භ කර තිබේ.

අගවිනිසුරුගේ ප්‍රධානත්වයෙන් භාරකාර රජයක් පිහිටුවා මැතිවරණය තියන්න – රනිල්ගෙන් යෝජනාවක් !

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා අස්වී අගවිනිසුරුවරයා යටතේ භාරකාර රජයක් පිහිටුවා වහාම මැතිවරණයක් පවත්වන ලෙස යෝජනාවක් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.

රාජපක්ෂවාදී භික්ෂූන්ට එරෙහිවත් ජනතාව විරෝධතාවයේ …

වත්මන් රජය බලයට ගෙන ඒම සඳහා මහත් කැපවීමෙන් කටයුතු කළ බෞද්ධ භික්ෂුන් පිරිසට එරෙහිව ද ජනතාවගේ විරෝධය ගොඩනැගෙමින් තිබේ.

මහින්දගේ කාල්ටන් නිවස අසල විරෝධතාවට කඳුළු ගෑස් ප්‍රහාරයක් !

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට අයත් තංගල්ලේ කාල්ටන් නිවස ඉදිරිපිට ජනතාව විසින් පවත්වමින් තිබුණු විරෝධතාව විසුරුවා හැරීම සඳහා පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇති බව වාර්තා වේ.

Popular

වෛද්‍ය සමන් වීරසිංහට රුසියානු ජනපති විසින් ‘මිත්‍රත්වය සඳහා වූ රුසියානු රාජ්‍ය සම්මානය’ පිරිනමයි

රුසියානු සමූහාණ්ඩුවේ ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් විසින් වෛද්‍ය සමන් රංජිත්...

තායිවානයේ පදිංචි ශ්‍රීලාංකික පිරිසකගේ එකමුතුවකින් කිරිගවයින් නිදහස් කිරීමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW : කැබිතිගොල්ලෑව හඳගල පුරාණගල්ලෙන්...

කිරුළ රැකගන්න ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ හොංකොං බලා යති

නිශ්මං රණසිංහ නොවැම්බර් 05,  කොළඹ LNW: ලහිරු මධුශංකගේ නායකත්වයෙන් ධනංජය ලක්ෂාන්,තනුක...

දියත උයන ආසන්නයෙන් මතු වූ මත්ද්‍රව්‍ය , අවි සහ මුදල්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW : ඊයේ (04)...

Subscribe

spot_imgspot_img