Tag: CBSL

Browse our exclusive articles!

අදට කල් පිරෙන ඩො.මි.500ක ස්වෛරී බැඳුම්කරය ගෙවීමට මහා බැංකුව සූදානමින්!

අද (18) දිනයට කල් පිරෙන ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරය සඳහා ඩොලර් මිලියන 500ක මුදලක් ගෙවීමට මහ බැංකුව අදාළ පියවර ගෙන ඇති අතර අවශ්‍ය ලිපි ලේඛන ණය දෙඅපර්තමේන්තුව විසින් සකස් කර ඇති බවත් එම ගෙවීම් අද දින සිදුකිරන බවත් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

තනතුරට ආවේ වැටුප ගැන හිතලා නෙවෙයි. අවුරුදු 9ක් හිටියත් වාහන පර්මිට් ගත්තෙත් නෑ – කබ්රාල් (VIDEO)

තමන් ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපති ධුරය බාරගත්තේ ජනාධිපතිවරයාගේ ඉල්ලීමක් අනුව රට වෙනුවෙන් වැඩකිරීම සඳහා මිස එහි වැටුප ගැන සිතා නොවන බවත් තම වෘත්තීය සුදුසුකම් අනුව බලනකල තමන් දැනට ලබාගන්නේ ඉතාම අඩු වැටුපක් බවත් මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

ස’ මිනිස්සු තාමත් පෝළිමේ! (VIDEO)

වෙළෙඳපොළ තුළ පවතින ගෑස් හිඟයට තවමත් විසඳුම් නොලැබීම නිසා තවදුරටත් පෝලිම් වල සිටීමට ජනතාවට සිදුව තිබෙනවා.

අපනයන ආදායමේ වර්ධනයක් – මහ බැංකු අධිපති

පසුගිය වසරේදී ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 21.6 ක අපනයන ආදායමක් ලබා ඇති බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

Popular

ඇන්කර් පිරිමි දරුවා, ඔබට සුබ ගමන් !

රෝසි සේනානායකගේ ආදරණීය පුතු කණිෂ්ක සේනානායක 43 වැනි වියේ...

අද (05) දවසේ වැසි තත්වය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 05) දිනයේදී දිවයිනේ බොහෝ...

2024 AKD, ඊටපස්සේ PKD, දැන් 2026 වෙද්දී BKD, ලබන අවුරුද්දේ MKD – සුගතානන්ද හිමි

ජන අරගල ව්‍යාපාරය කොළඹදී උද්ඝෝෂණය කළේ 2024 ජනාධිපතිවරණ සමයේ...

Subscribe

spot_imgspot_img