Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
CEB
Search
Browse our exclusive articles!
කාංචන එක්ක ප්‍රශ්න විසඳන්න බෑ.අපට වෙන ඇමතිවරයෙක් දෙන්න (VIDEO)
පුවත්
ASK
-
January 3, 2023
රට මුහුණ දී සිටින විදුලි බල ප්‍රශ්නය විසඳීමට වත්මන් විෂය භාර ඇමති කාංචන විජේසේකර ඇමතිවරයාට නොහැකි අතර ප්‍රශ්නය විසඳීමට නම් සාකච්ජා කිරීමට දන්නා සුනම්‍ය අමාත්‍යවරයෙක් පත්කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ලංකා විදුලි බල මණ්ඩලයේ විදුලි ඉංජිනේරු සංගමය පැවසුවේය.
පම්පෝරි ගැහුවට කංචනත් ෆේල් (VIDEO)
පුවත්
ASK
-
December 27, 2022
පම්පෝරි ගැහුවද මේ වන විට කංචන විජේසේකර ඇමැතිවරයාද අසමත් වී සිටින බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පවසයි.
පැය 08ක විදුලි කප්පාදුවේ අවදානම පහව ගිහින් නැහැ – ඉංජිනේරු සංගමය යළි අවධාරණය කරයි (VIDEO)
පුවත්
ASK
-
December 27, 2022
ඉදිරියේදී පැය 08ක විදුලි කප්පාදුවේ අවදානම පහව ගොස් නැති අතර එම කාලය තවත් වැඩිවීමට වුවද හැකි බව විදුලි ඉංජිනේරු සංගමය අද (27) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.
නොරොච්චෝලේ බලාගාරයක් අක්‍රීය කිරීම ජනතාව රැවටීමක්ද? (VIDEO)
පුවත්
ASK
-
December 23, 2022
නොරොච්චෝලේ ක්‍රියා විරහිත කර තිබෙන බලාගාරයේ කිසිදු දෝෂයක් නොමැති අතර පද්ධති පාලන අංශයේ දැනුම් දීමක් මත නතර කර තිබෙන බව ඒ පිළිබඳ බලාගාරයෙන් විමසීමේදී දැනගන්නට ලැබුණු බව විදුලි ඉංජිනේරු සංගමය පැවසුවේය.
හදිසි මිලදී ගැනීම් පසුපස ඇති වංචාවත් රටට හෙළි කරන්න – විදුලි ඉංජිනේරු සංගමයෙන් ඉල්ලීමක් (VIDEO)
පුවත්
ASK
-
December 22, 2022
විදුලි උත්පාදනයට අවශ්‍ය ගල් අඟුරු තොග සම්බන්ධයෙන් රටේ දැන් පවතින තත්ත්වය ගැන ඇත්ත තත්ත්වය අනාවරණය කළ පරිදි හදිසි විදුලි මිලදී ගැනීම පසුපස තිබෙන වංචනික ක්‍රියාවද හෙළි කරන ලෙස ලංකා විදුලි බල මණ්ඩලයේ විදුලි ඉංජිනේරු සංගමයෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා අද (22) මාධ්‍ය හමුවක් කැඳවමින් පැවසුවේය.
1
...
13
14
15
...
19
Page 14 of 19
Popular
අද 10 ට රට වටේම ක්‍රිකට්
Nishman Ranasinghe
-
August 20, 2025
Cop30 සමුළුවට පෙර දේශගුණික සැලසුම් ඉදිරිපත් කරන ලෙස බ්‍රසීලය සාමාජික රටවල්වලින් අවසාන වශයෙන් ඉල්ලයි
විදෙස්
August 20, 2025
0
සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එළඹෙන නොවැම්බර් මාසයේ...
මෙතෙක් ලංකාවේ නැව්වලට කැසිනෝ බලපත්‍ර දුන්නේ නෑ. අලුත් පනතින් නැව්වලටත් කැසිනෝ බලපත්‍ර ඉල්ලීමේ අවස්ථාව !
ව්‍යාපාරික
August 20, 2025
0
අලුතින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද සූදු නියාමන පනත යටතේ...
ඉරානයෙන් පිටුවහල් කරන ලද ඇෆ්ගන් ජාතිකයන් ගමන් ගත් බස් රථයක් අනතුරට ලක් වීමෙන් 71දෙනෙකු ජිවිතක්ෂයට
විදෙස්
August 20, 2025
0
සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයෙන් පිටුවහල් කරන...
ඇමති කුමාර ජයකොඩි සහෝදරයා කිසිදු වංචාවක් කරලා නැහැ. පහළ නිලධාරීන් යමක් කරලා, ඔහු ඊට අත්සනක් දාලා පමණයි – ඇමති මහින්ද
දේශපාලන පුවත්
August 20, 2025
0
බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පොහොර සංස්ථාවේ සේවය කළ...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.