Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
GMOA
Search
Browse our exclusive articles!
සෞඛ්‍ය වර්ජනයට හේතුව ජාතික ප්‍රතිපත්තියෙන් බැහැරව ගුරු වැටුප් වැඩි කිරීමයි – GMOA
පුවත්
ashika brahmana
-
February 9, 2022
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දිගින් දිගටම සිදුවන වර්ජන හේතුවෙන් ඇතැම් සෞඛ්‍ය සේවා පෞද්ගලීකරණය කළයුතු බවට සමාජයේ මතයක් ගොඩනැගී ඇති බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසනවා.
GMOA ඇතුළු වැඩවර්ජන, උද්ඝෝෂණ කරන අයට පොලු පූජාව දෙන්න කාලය හරි – තිස්සකුට්ටි (VIDEO)
දේශපාලන පුවත්
RN
-
February 9, 2022
මේ දිනවල වැඩවර්ජන සහ උද්ඝෝෂණ මෙහෙයවන සමන් රත්නප්‍රිය, රවී කුමුදේශ්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ෂෙනාල් ප්‍රනාන්දු ඇතුළු පිරිසට පොලු පූජාව දීමට කාලය එළඹ ඇතැයි තමන් ජනතාවට සිහිපත් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්සකුට්ටිආරච්චි මහතා පවසයි.
කවද්ද මේ වැඩවර්ජනවලින් දේශපාලකයෝ පීඩා වින්දේ? වර්ජකයන්ට ඕනෙත් දේශපාලන වරප්‍රසාද – වෛද්‍ය බෙල්ලන (VIDEO)
පුවත්
ASK
-
February 7, 2022
සෞඛ්‍ය සේවකයින් සිදුකරන වැඩවර්ජනවලින් කිසිදු රජයක් බිඳ වැටී නැති අතර කිසිදු දේශපාලකයෙක් ද බෙහෙත් නොලැබ පීඩා විඳ නැති අතර සම්පූර්ණයෙන්ම පීඩාවට පත්වන්නේ සාමාන්‍ය රෝගී ජනතාව බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසුවේය.
ඇමති අලි සබ්රිගේ කතාව නිසා ජිනීවා සමුළුවේදී ශ්‍රී ලංකාවට ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන් – GMOA
පුවත්
RN
-
February 2, 2022
ආර්ථික මර්මස්ථාන හා සම්බන්ධ වෘත්තීය සමිතිවලට සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට වැඩවර්ජන කිරීමේ අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම තහනම් කළයුතු බවට අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි මහතා කළ ප්‍රකාශය නිසා ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාව අපකීර්තියට පත්විය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජික ප්‍රසාද් කොළඹගේ මහතා පවසයි.
GMOA සෞඛ්‍ය ක්ෂේත්‍රයට පිළිලයක් ද? (VIDEO)
පුවත්
ASK
-
January 30, 2022
පසුගිය කාලය තුළම රටේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වෛද්‍ය මාෆියා සංවිධානයකට යට වී තිබුණ අතර වත්මන් සෞඛ්‍ය අමාත්‍යවරයා එම මාෆියා සංවිධානයේ සැබෑව හඳුනා ගැනීම නිසා දැන් ඔවුන්ට පෙර මෙන් කටයුතු කිරීමට පවතින ඉඩ නැති වී ගොස් තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නිරෝෂණ ප්‍රේමරත්න මහතා පැවසුවේය.
1
...
16
17
18
19
Page 17 of 19
Popular
ලෝක කුසලාන තරගවලදී තවත් ශ්‍රී ලාංකිකයෙකුගෙන් දස්කම්
Rashika Sandamali
-
February 12, 2026
උතුරු සුඩානයේ මගී යාත්‍රාවක් පෙරළෙයි: 21 ක් ජීවිතක්ෂයට!
විදෙස්
February 12, 2026
0
රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු සුඩානයේ නයිල්...
යක්ෂයා වාර්තා සමඟ ජය ලබමින් ඇත.
ක්‍රීඩා
February 12, 2026
0
නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ශ්‍රී ලංකාව ඕමානයට එරෙහිව...
PSTA ප්‍රජාතන්ත්‍රවාදයත් අහිමි කරලා ආර්ථික වරප්‍රසාදත් අහිමි කරනවා – ජී.එල්.
දේශපාලන පුවත්
February 12, 2026
0
ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...
ඇමරිකාවේ Seattleහි දී පොලිස් රථයකට බිලි වූ ඉන්දීය ශිෂ්‍යාවගේ පවුලට ඩො.මිලියන 29ක වන්දියක්!
විදෙස්
February 12, 2026
0
රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පුවත අසන්න මෙතනින්.. පුවත...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.