Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
GMOA
Search
Browse our exclusive articles!
වර්ජනය සාර්ථකයි – ප්‍රතිකාර සේවා සියල්ල අඩපණ වෙලා (VIDEO)
පුවත්
ASK
-
March 15, 2023
වැඩවර්ජනය ඉතාම සාර්ථකව ක්‍රියාත්මක අතර ඉන් ජනතාවට සිදුවන පීඩාව ආණ්ඩුව භාර ගත යුතු වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කළේය.
පිළිගන්න පුළුවන් විසඳුමක් ලැබෙනවානම් වෘත්තීය ක්‍රියාමාර්ග සමාලෝචනය කරන්න ලෑස්තියි! (VIDEO)
පුවත්
ASK
-
March 14, 2023
වෘත්තිකයින්ගේ වෘත්තීය සමිති එකමුතුවේ නියෝජිතයින් හා ජනාධිපති ලේකම්වරයා සමඟ ඊයේ (13) රාත්‍රියේ පැවති සාකච්ජාවේදී අවසන් විසඳුමක් නොලැබුණු අතර අද දිනයේදී ජනාධිපතිවරයා සිය ස්ථාවරය පැහැදිලි කරනු ඇති බවත් ඒ අනුව පිළිගත හැකි විසඳුමක් ලැබෙන්නේ නම් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග සමාලෝචනය කිරීමට සූදානම් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසුවේය.
වැඩවර්ජනයෙන් රෝහල් තුළ ප්‍රතිකාර සේවා බිඳවැටිල – වැඩවර්ජන අපේ තීරණ නෙවෙයි පාලකයන්ගේ ඉල්ලීම (VIDEO)
පුවත්
ASK
-
March 13, 2023
සංශෝධිත බදු පනත ඇතුළු කාරණා මුල්කරගනිමින් අද (13 ) සිට අරඹා තිබෙන වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අනුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද අද සිට එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වෙත අදියර ලෙස එක්ව සිටින අතර ඒ අනුව අද දින බස්නාහිර,මධ්‍යම,නැගෙනහිර සහ දකුණ යන පළාත් තුළ වැඩවර්ජනය ක්‍රියාත්මක කර තිබේ.
රටේ පාලනයක් වෙන වෙලාවේ වර්ජන සුදුසු නැහැ.හරිතලාගේ වර්ජනයට අපි නැහැ (VIDEO)
පුවත්
ASK
-
March 10, 2023
මේ වන විට ඩොලරය ශක්තිමත් වී රටේ පාලනයක් ඇතිවන මොහොතක වර්ජන කිරීම සුදුසු නැති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසයි.
13 දා සිට අදියර ලෙස වෛද්‍යවරු වැඩවර්ජනයේ – 15 රටේම රෝහල් වැසෙයි (VIDEO)
පුවත්
ASK
-
March 10, 2023
අසාධාරණ බදු සංශෝධනයට එරෙහිව වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතු ඇතුළු සෙසු වෘත්තීය සමිති එක්ව ගෙන යන වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වෙත රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පූර්ණ සහය ලබාදෙන අතර එළඹෙන 13 වැනිදා සිට රෝහල් පද්ධතිය වැඩවර්ජනය සමඟ එක්වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කළේය.
1
...
6
7
8
...
18
Page 7 of 18
Popular
ලංකාව ආයෙත් බංකොලොත් වෙයිද ??
RN
-
December 29, 2025
“ආසියාවේ සංචාරය කිරීමට හොඳම ස්ථාන පහ” අතරට ශ්‍රී ලංකාව නම් වෙයි!
සංවර්ධන පුවත්
December 29, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 29, කොළඹ LNW : 2026 වසරේදී U.S....
දකුණු මෙක්සිකෝවේ දුම්රියක් පීලි පැනීමෙන් 13 දෙනෙකු මිය යයි!
විදෙස්
December 29, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 29, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු මෙක්සිකෝවේ දුම්රියක්...
2025 වසර සඳහා රේගුවට ලබා දී තිබූ ආදායම් ඉලක්කය ඉක්වමවූ ආදායමක්!
සංවර්ධන පුවත්
December 29, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 29, කොළඹ LNW: මුදල් අමාත්‍යංශය මගින් 2025...
ඉන්දියාව සිව්වන තරගයත් ජය ලබයි
ක්‍රීඩා
December 29, 2025
0
නිශ්මං රණසිංහ දෙසැම්බර් 29, කොළඹ LNW: කඩුලු 2 ක් දැවී...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.