පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
jvp
Search
Browse our exclusive articles!
ආණ්ඩුව බංකොලොත් – විදුලිය දෙන්නවත් සැලසුමක් නැහැ (VIDEO)
පුවත්
ashika brahmana
-
January 14, 2022
ආණ්ඩුවේ බංකොලොත් බව විදුලිය අර්බුදයෙන්ම පෙන්නුම් කරමින් තිබෙන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.
අපේ ප්‍රතිපත්ති ගැළපෙන්නේ නැත්නම් තීරණයක් ගන්න – මෛත්‍රීගේ ආණ්ඩු විරෝධයට අදත් SLPP යෙන් ප්‍රතිචාර (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
January 13, 2022
මෛත්‍රීපාල සිරිසේන මහතා යනු වරක් ආප්ප කා ආප්ප දිරවීමටත් පෙර කළ දේවල් ගැන දන්නා හෙයින් පැහැදිලිවම කීමට ඇත්තේ වැරදි ලෙස විවේචනය කිරීම නතර කර තීන්දුවක් ගෙන එම තීන්දුව අනුව කටයුතු කරන ලෙස යැයි කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා අද (13) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.
2072දීත් පෝලිමේ ඉන්නවද කියල දැන්ම තීරණය කරන්න – හදුන්නෙත්ති (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
January 12, 2022
ත්‍රිකුණාමලය තෙල් ටැංකි ප්‍රතිසංස්කරණය සඳහා තෙල් සංස්ථාවේම ඉංජිනේරුවන් විසින් ලබා දී තිබෙන වාර්තාව අනුව ඒවා ප්‍රතිසංස්කරණය කළ හොත් මාලදිවයිනට තෙල් විකිණීමේ හැකියාව ලංකාවට උදාවෙන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හදුන්නෙත්ති මහතා පැවසුවේය.
ආණ්ඩුව ෆේල් බව ආණ්ඩුවම තේරුම් අරන්.මැතිවරණ කල්දාන්නෙ ඒකයි – SJB (VIDEO)
පුවත්
ASK
-
January 11, 2022
පළාත් පාලන ආයතනවල ජන්දය වසරකින් කල් දැමීම තුළ ආණ්ඩුව ෆේල් බව ආණ්ඩුව විසින්ම තේරුම් ගෙන තිබෙන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පැවසුවේය.
ස’ මිනිස්සු තාමත් පෝළිමේ! (VIDEO)
පුවත්
ASK
-
January 10, 2022
වෙළෙඳපොළ තුළ පවතින ගෑස් හිඟයට තවමත් විසඳුම් නොලැබීම නිසා තවදුරටත් පෝලිම් වල සිටීමට ජනතාවට සිදුව තිබෙනවා.
1
...
25
26
27
...
29
Page 26 of 29
Popular
අලි මිනිස් ගැටුම මැඩපවත්වන්න ජාතික ඉඩම් පරිහරණ සැලසුමක් රටට අවශ්‍යයි – විපක්ෂ නායක සජිත්
Rashika Sandamali
-
November 11, 2026
ශ්‍රී ලංකාවේ 81 වැනි අයවැය හෙට (12) : ජනපති අනුර විසින්
පුවත්
November 11, 2026
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 11, කොළඹ LNW: 2027 අයවැය ලේඛනය හෙට(12)...
විහාර මහා දේවි උද්‍යානයෙන් රුවන්වැලි මහා සෑ පරිශ්‍රයට ගිය කස්සප හිමිට ත්‍රිකුණාමලය අධිකරණයෙන් වරෙන්තු!
පුවත්
November 11, 2026
0
ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් පූජ්‍ය බලංගොඩ...
රනිල්ගේ නඩුව අදත් කල්යන ලකුණු. රනිල් චීනයට සහ ඉන්දියාවට ?
කටකතා
November 11, 2026
0
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහ හිටපු ජනාධිපති ලේකම්...
ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමුද්‍රීය ආරක්ෂාව ශක්තිමත් කිරීමට ජපානය යෙන් බිලියනයක ප්‍රදානයක්!
සංවර්ධන පුවත්
November 11, 2026
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 11, කොළඹ LNW: ශ්‍රී ලංකා නාවික හමුදාවේ...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.