*
Saturday, April 20, 2024
spot_img

Latest Posts

ආණ්ඩුව බංකොලොත් – විදුලිය දෙන්නවත් සැලසුමක් නැහැ (VIDEO)

ආණ්ඩුවේ බංකොලොත් බව විදුලිය අර්බුදයෙන්ම පෙන්නුම් කරමින් තිබෙන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.

විදුලිය වැනි ප්‍රශ්නයකට දිනපතා විසඳුම් සෙවිය හැකි දෙයක් නොවන අතර එයට දිගුකාලීන වැඩපිළිවෙලක් අවශ්‍ය බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

මෙලෙස විදුලිය අර්බුදයක් හට ගැනුණේ එම ක්‍රියාවලියේ ප්‍රශ්නයක් නිසා නොව අවශ්‍ය ඉන්ධන සැපයීමට ආණ්ඩුවට නොහැකි වීම නිසා යැයි අත්තනායක මහතා පෙන්වා දුන්නේය.

ඒ අනුව පවතින තත්ත්වය සමඟ ලබන අප්‍රේල් වන විට ලෝකයේ ඉතාම දරුණුතම ප්‍රතිවිපාකවලට මුහුණ දීමට වන රට බවට ශ්‍රී ලංකාව පත්වන බවද හෙතෙම කියා සිටියේය.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan